Saturday, November 19, 2016

මගෙ අලුත් ඉංග්‍රීසි බ්ලොග් එක

මට ඉස්සර නම් ඉංග්‍රීසි බ්ලොග් එකක් තිබුණ. පස්සෙ ඒක මම වෙන මාතෘකාවකට හැරෙව්ව. නමුත් wordpress.com එකේ තිබ්බ මගෙ ඉංග්‍රිසි බ්ලොග් එක ඩිලීට් නොකළත් තාමත් තියෙනව. ඒකෙ  ලිපි කියවන අය තාමත් ඉන්නව. සමහරු ඒකෙ ලිපි කියවල මට මේල් එහෙමත් එවනව. ආපහු හිතුන ඉංග්‍රීසි බ්ලොග් එකක් පටන් ගන්න මගෙ වෘත්තීයම දේවල් එක්ක ලිපි ලියන්න. ඉතින් මේ පහලින් තියෙන්නෙ ඒ බ්ලොග් එක. අද පටන් ගත්තෙ. මම ඊයෙ කරපු presentation එකක් හා ඒකට අදාලව හදපු ලිපි ටිකක් තමයි දැනට දාල තියෙන්නෙ....

Friday, October 21, 2016

ඔබේම ව්‍යාපාරයක් අරඹා ජයගන්න. එකතු වන්න. Tyro Club

මම මුලින් දාපු ලිපිය "30-50%ක ලාභයක් ලැබෙන ඔයාලගෙම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භ කරන්න" ලිපිය හුඟක් අය කියවන්න ඇති කියල හිතනව. ඒක කියවල වැඩක් කරන්න පටන් ගත්තු දෙතුන් දෙනෙකුත් ඉන්නව (මට කිව්ව). අති සාර්ථක ලෙස. අනිත් අය දැන් පරක්කු වැඩියි. මම පෝස්ට් එක ඉවත් කලා. මොකද දන්නවද, වටිනාකමක් එකතු කරන්න අවශ්‍ය නිසා. ඒ දේවල් ඉගෙනගෙන තමන්ගෙම ව්‍යාපාරයක්  අරඹන්න තවත් කැමති අය ඉන්නව නම් මට කියන්න. උදව් කරන්න මම සූදානම්. පොදුවේ නෙමෙයි, පුද්ගලික...

Sunday, October 9, 2016

30-50%ක ලාභයක් ලැබෙන ඔයාලගෙම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භ කරන්න

මේ විදිහට බිස්නස් කරන අය ලංකාවෙ ඕනෙ තරම් ඉන්නව. මෙතනත් ඇති.  ඔයාලටත් අදහසක් අරගෙන දෙයක් ආරම්භ කරන්න මම මේ ලියන්නෙ. PTC, RevShare, Forex, Ad publishing ගොඩක් දේවල් කරල මේ ඉන්න හුඟක් අය ඩොලර් හොයන්න මහන්සි වෙනව. ඒවායින් අති සාර්ථක උනු අයත් ලංකාවෙ ගොඩක් ඉන්නව. අසාර්ථක උනු අය ඊටත් වඩා ඉන්නව. මම කතා කරන්න හදන්නෙ physical business එකක් ආරම්භ කිරීම සම්බන්ධව. ලංකාව තුළ ක්‍රියාත්මක කරන. කෙලින්ම කරන ක්‍රමේටම බහිමු. අවශ්‍ය දේ: මිතුරන්ගෙ/නෑදෑයින්ගෙ...

Wednesday, April 27, 2016

3D Stereograms බලමුද

මේකට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල නම් මම දන්නෙ නෑ. ඉංග්‍රීසියෙන් කියන්නෙ  3D Stereograms කියල. මේ පහල තියෙන රූපෙ දැක්කම මොකද්ද හිතෙන්නෙ? මොකුත් නෑ? ඔයාලට මතකද, අර චූටි චූටි බුද්ධ රූප ගොඩක් තියෙන රූපෙ. ඔව්, ඔය පහළ තියෙන එක තමා. එක දිහා බලා හිටියම ලොකු බුද්ධ රූපයක් මැවිල පේන? අන්න ඒ වගේ රූප තමා මේ. සමහරු නම් කියන්නෙ ඒක පේන්න පින තියෙන්න ඕනෙ කියල. (මෙම රූපය සොයා දුන් සන්ධ්‍යා මිතුරියට මගේ ස්තුතිය). මේ ලිපිය කියවල ඉවර කළාට පස්සෙ...

Monday, April 25, 2016

බ්ලොග් වසන්තය ඔන්න ආයෙත්

දයාබර මිතුරු මිතුරියනි, ඔන්න බ්ලොග් වසන්තයේ බ්ලොග් මල් පල දරන්න පටන් අරගෙන. අපි හැමෝටම බ්ලොග් වසන්තයේ සුන්දරත්වය විඳගන්න කාලය ඇවිදින්. බ්ලොග් වසන්තය පිටුවෙහි පළ වෙන සියළුම ලිපි අතරින් ඔබගේ සිත් ගත් ලිපියට ඔබගේ මනාපය පල කරන්න ක්‍රමයක් ඔන්න හඳුන්වා දීලා තියෙනවා. බ්ලොග් වසන්තය පිටුවේ පළවන සෑම බ්ලොග් ලිපියක්ම අප මේ මනාප විමසුමට ඇතුලත් කරනවා. මැයි මාසයේ අවසානය දක්වා අපි මෙය පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තුව. ඔබගේ සිත් ගත් ලිපි 5ක් දක්වා ඔබට මනාපය...

Monday, March 21, 2016

Windows / Android / iOS අතරින් හොදම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය මොකක්ද?

තාක්ෂණය අපේ වටපිටාවේ හැමතැනම තියෙනව. ඒ තාක්ෂණය දැන් අපි ස්මාර්ට්ෆොන් එකක හැඩයෙන් හැමතැනම අරගෙන යනවා. කිහිපදෙනෙක්ට තමන්ගේ ජංගම දුරකතනය ගැන හොඳ දැනීමක් තිබුණත් බොහෝ දෙනෙක් ජංගම දුරකතනයක් මිලදී ගන්නේ ඒහි විශිෂ්ට ලෙස නිමවා ඇති ආකර්ශනීය ස්පර්ශක තිරය ගැන පමණක් අවධානය යොමුකරලා. ඒ නිසා ජංගම දුරකතනයක් මිලදී ගන්න කොට ඔබ මිලදී ගන්නේ මොන විදිහේ එකක්ද සහ ඔබ ඒ වෙනුවෙන් ගෙවන මිලට ලැබෙන වට්නාකමක් ලැබෙනවාද නැද්ද යන දේ ගැන විමසිලිමත් වීම වැදගත් වෙනවා. ඒ තීරණය...

Sunday, March 20, 2016

සල්ලි නැතිව Business පටන්ගන්න බැරිද?

උපුටා ගැනීමකි. මෙම පැනය අසන ඕනෑම අයකුට ලැබෙන පිළිතුර 'බැහැ' යන්නයි. නමුත් ඔබ පුදුම වන පිළිතුරක් ලබාදීමට මා සූදානම්. එනම් 'ඔව්, පුළුවන්' යන ඓශ්චර්යජනක උත්තරයයි. වත්මන් තරගකාරී ලෝකයේ ප්‍රාග්ධනය ප්‍රධාන ව්‍යාපාර සාධකය බවට පත්ව තිබෙනවා. ප්‍රාග්ධනය, තාක්ෂණය, කළමනාකරණය හා අලෙවිකරණය ව්‍යාපාර පවත්වාගෙන යෑමට උදවු වන ප්‍රධාන සාධකයක්. නමුත් මේ කිසිවක් නොමැතිව ව්‍යාපාර පටන් ගැනීම අදහාගන්න බැරි කාරණයක්. නමුත් ලොව පුරා සෑම තැනකම මේ දේවල් පුදුමඑළවන ආකාරයෙන්...