Sunday, January 4, 2015

Widgets

"පවුරු" සත්‍ය කතාවක් - ප්‍රභල පණිවුඩයක් - ආත්මීය කතාවක්



මම සාමාන්‍යයෙන් ප්‍රේම කතා කියවන්නෙ නෑ. නමුත් එකතුව ෆෝරම් එක හරහා ලැබුණු මිතුරෙක් ලිව්ව සත්‍ය කතාවක් තිබෙන මේ කතාව මම එක හුස්මට කියෙව්ව. 
ප්‍රේම කතාවක් හරහා ගොඩනැඟෙන, ප්‍රේම කතාවක් වෙන, නොවෙන, වෙනස් කතාවක්. 
කියවල බලන්න ඔබටත් ආරාධනා කරනවා.

මේ කතාව ගැන මටත් පොඩ්ඩක් ලියන්න හිතුනෙ, හිතට දැනෙන ප්‍රභල කතාවක් වගේම මේකෙන් ඉතා ප්‍රභල වගේම තරුණ ප්‍රජාවට ඉතාම හොඳ පණිවුඩයක් දෙන නිසා. 
මේ කතාව කියෙව්වට පස්සෙ සමහරක් ඔබගේ උනත් ඔබ හිතන ආකාරය වෙනස් වෙයි. හිත් හැදෙයි. හිත් ශක්තිමත් වෙයි.

ඉතින් ආරාධනා කරනවා "පවුරු" ඔන්ලයින් නව කතාව කියවල බලන ලෙසට. ගොඩක් දිගු කතාවක් නෙමෙයි, නමුත් ප්‍රභල කතාවක්.

පවුරු සත්‍ය කථාවේ සියළුම කොටස්..

1 කොටස  මෙතනින්

2 කොටස  මෙතනින්

3 කොටස  මෙතනින්

4 කොටස  මෙතනින්

5 කොටස  මෙතනින්

6 කොටස  මෙතනින්

7 කොටස  මෙතනින්

8 කොටස  මෙතනින්

9 කොටස  මෙතනින්

10 කොටස  මෙතනින්

11 කොටස  මෙතනින්

12 කොටස  මෙතනින් 

13 කොටස  මෙතනින් 
  
14 කොටස  මෙතනින් 

අවසාන කොටස  මෙතනින් 

 මෙය ලිව්වෙ "රවීන්ද්‍ර බණ්ඩාර" සොහොයුරා.
ඊමේල්: rmbraveen[ඇට්]gmail[ඩොට්]com
ෆේස් බුක්: www.facebook.com/freegetlanka
බ්ලොග් එක: http://www.freegetlanka.blogspot.com/

ඉහත දේ මේ පිටුවෙන් උපුටා ගන්නා ලදී.

ඒත් එක්කම, ඔහු මේ කතාව වෙනුවෙන් ගීතයකුත් රචනා කරල තිබෙනව. ඒ හැඟුම්බර ගීතය රස විඳින්නටත් ඔබට ආරාධනා කරනවා.


5 comments:

  1. බොහොම ස්තූතියි මාධව෴

    ReplyDelete
  2. මාධව අදයි මේ පැත්තට අපි අාවේ... බ්ලොගය අගේට කරගෙන යනවා... ඒත් වැඩිය සින්ඩි වල පේන්න නැත්තෙ අැයි..?? ඒවාටත් ඒන්න ... අනික් සහෘදයන්ටත් මේ පැත්තට ඒන්න ඒක පාර පෙන්නාවි...........

    ජයවේවා.... සුබ නව වසරක් වේවා.........

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් එක දාල තියෙන්නෙ නම් සින්ඩි 3කට විතරයි මට මතක හැටියට.
      අනිත්ව ටිකක් එහෙනම් හොයාගන්න ඕනෙ. :)
      ස්තුතියි.

      Delete
  3. මම බැලුවා කවුද පවුරු කතාව කොපි කරල තියෙන්නෙ කියල.. මේ මාධව අයියා ගානෙ එකතුවෙ ප්‍රොමෝෂන් එකක් නෙව..

    ReplyDelete
  4. කියවලා බලන්න ඕන !

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.