Wednesday, January 21, 2015

අලුත් බ්ලොග් කියවනයක් හා දැන් කාලෙ සිංහල බ්ලොග් ලියවිල්ල

මම සම්බන්ධ වෙලා ඉන්න පොඩි වැඩක් ගැන කියන්න සහ මේ කාලෙ සිංහල බ්ලොගිං ගැන මට හිතෙන දේවල් ටිකකුත් එකතු කරන්න තමයි මේ ලිපිය ලියන්න හිතුවෙ. ඒත් එක්කම පරණ බ්ලොග් කරුවන්ට ඒ කාලෙත් පොඩ්ඩක් මතක් කරන්න.  "ලක් දැල" නැතිනම් "LK Grid" නමින් අලුතින්ම සිංහල බ්ලොග් සින්ඩිකේටරයක් අන්තර්ජාලයට එකතු වෙලා තිබෙනවා.  http://blogs.lkgrid.com "LK Grid" වෙබ් අඩවිය හරහා අනාගතයේදී තවත් වෙනත් සේවාවන් ලබා දෙන්න වැඩ කටයුතු සැළසුම් වෙමින් පවතිනවා. මුල්ම සේවාව...

Sunday, January 4, 2015

"පවුරු" සත්‍ය කතාවක් - ප්‍රභල පණිවුඩයක් - ආත්මීය කතාවක්

මම සාමාන්‍යයෙන් ප්‍රේම කතා කියවන්නෙ නෑ. නමුත් එකතුව ෆෝරම් එක හරහා ලැබුණු මිතුරෙක් ලිව්ව සත්‍ය කතාවක් තිබෙන මේ කතාව මම එක හුස්මට කියෙව්ව.  ප්‍රේම කතාවක් හරහා ගොඩනැඟෙන, ප්‍රේම කතාවක් වෙන, නොවෙන, වෙනස් කතාවක්.  කියවල බලන්න ඔබටත් ආරාධනා කරනවා. මේ කතාව ගැන මටත් පොඩ්ඩක් ලියන්න හිතුනෙ, හිතට දැනෙන ප්‍රභල කතාවක් වගේම මේකෙන් ඉතා ප්‍රභල වගේම තරුණ ප්‍රජාවට ඉතාම හොඳ පණිවුඩයක් දෙන නිසා.  මේ කතාව කියෙව්වට පස්සෙ සමහරක් ඔබගේ උනත් ඔබ හිතන ආකාරය...

Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා!!!

ඔබ සියළු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!! ...