Tuesday, January 1, 2013

Widgets

සුභ නව වසරක් වේවා!!!

ඔබ සැමට ලැබුවා වූ නව වසර, සියළුම ලෝක වාසී ජනතාවට, සියළු වැඩ කටයුතු සාර්ථක වන, සියළුම පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා!!!


7 comments:

  1. ඔබටත් එසේම වේවා!

    ReplyDelete
  2. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  3. සුබ නව වසරක් වේවා මාධව අයියට !

    ReplyDelete
  4. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  5. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  6. බොහොම ස්තුතියි හැමෝටම.
    කතන්දර කාරයාගේ පැතුමටත් බොහොම ස්තුතියි. ඔබටත් එසේමම පතනවා.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.