Thursday, August 23, 2012

හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ දිනයක්

දිනය පසුගිය 19 වන ඉරිදා. උදේ පාන්දරින් නොකා නොබී (ඔය කිව්වට කිරි එකක් බිව්ව) ගෙදරින් පිටත් උනේ කවදාවත් ලබල නැති අලුත්ම අත්දැකීමක් විඳගන්න. ගෙදර ඉඳල පැය 2ක දුරක් (බස් 4ක්) ගෙවාගෙන ගමනාන්තයට ලඟා උනා.  ගමනාන්තය : හොරගොල්ල ජාතික වනෝද්‍යානය මේක තියෙන්නෙ මෙන්න මෙතන. (ක්ලික් කරල බැලුව නම් ලොකුවට පෙන්නාවි.) වචනයෙනුත් කිව්වොත් මේ තැන තියෙන්නෙ හොරගොල්ලෙ. හොරගොල්ල වලව්ව එහෙම අහල ඇතිනෙ?ඒකත් මේ ලඟ තමා. නිට්ටඹුවේ ඉඳල වේයන්ගොඩ පැත්තට කිලෝමීටරයයි.  මේ...

Saturday, August 4, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 4 කොටස (අවසාන කොටස)

මින් පෙර ලිපි තුනක් හරහා අපි සාකච්ඡා කළා වෙබ් අඩවි සාදනකොට බහුතරයක් දෙනා කරන පොඩි පොඩි වැරදි සම්බන්ධයෙන්. ඉතින් මේ ඒ ලිපි පෙළෙහි අවසාන ලිපිය. මුල් ලිපි 3 කියෙව්වෙ නැති අය පහත සබැඳියන්ගෙන් යන්න.පළමු ලිපිය | දෙවන ලිපිය | තෙවන ලිපිය ඔන්න අද කොටස. 31. සබැඳියන් පෙන්වන්න. අඩවියට පැමිණෙන්නාට හැකියාව තිබෙන්න ඕනෙ, ක්ලික් කළ හැකි සබැඳියන් මොනවාද සබැඳියන් නොවන්නේ මොනවාද යන්න තේරුම් ගන්න. සාමාන්‍යයෙන් නම් සබැඳියක් යටින් ඉරකින් හා තද නිල් පැහැයෙන්...