Saturday, February 4, 2012

Widgets

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" පළමු සංස්කරණය නිකුත් කෙරේ

කට්ටියට මතක ඇති මම පොඩි පොත් පිංචක් හදල ඔයගොල්ලන්ට දුන්න "ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" කියන නමින්. ඒක ඔයාලට ලබාදුන්නේ, මගෙ බ්ලොග් එකේ 2010 අන්තිම ටිකේ ලියපු ලිපි ටිකක තිබුණු අන්තර්ගතය භාවිතා කරලයි. මේ වෙනකොට ඒක 441 වතාවක් කට්ටිය භාගත කරගෙන තිබෙනවා.
ඉතින් ඒකට අදහස් දුන්න කියවපු සමහරක් දෙනා. පොඩි පොඩි අවුල් ටිකකුත් තිබුන කිව්ව. ඉතින් මම මේ දවස් ටිකේ ඒකෙ ඒ තිබ්බ අවුල් ටිකක් හදල අලුත් සංස්කරණයක් ලෙස ඒ පොතම දැන් ඔබ වෙත ලබා දෙනවා. 

ලොකු වෙනස්කම් වෙලා නෑ. වෙනත් වෙබ් අඩවි වලට දීල තිබුණු සබැඳි සමහරක් වැඩ කරන්නෙ නෑ කියල තිබුණු නිසා හැම සබැඳියක්ම සමඟ ඒ වෙබ් පිටුවේ ලිපිනය වෙනමම දැම්ම. පොඩි පොඩි වැරදි ටිකක් හා formatting දෝෂ ටිකක් හැදුව. ඉතින් මුල් එක භාගත කරගත්තු අයට ඒකෙ වැඩ කළේ නැති සබැඳි බලාගන්න ඕනෙ නම් මේකත් භාගත කරගන්න. 
මේක කියෙව්වෙම නැති අයට ආරාධනා කරනවා කියවල බලන්න. මම හිතනව, ඔබට පුළුවන් වේවි යම් යම් ප්‍රයෝජනවත් දේවල් ටිකක් එකතු කරගන්න. 
මේ පොත පිටු 26කින් සමන්විතයි. සරළ සිංහල භාෂාවෙන් තමයි ලියල තියෙන්නෙ.

මේක තියෙන්නෙ PDF ගොනුවක් විදිහට. ඒක RAR Archive එකක් විදිහට මුරපදයක් යොදල ZIP Archive එකක් ඇතුළෙ දාල තියෙන්නෙ. ඒක ඇතුළෙ තියෙන Read Me එකේ මේ ලිපියට සබැඳියක් තිබෙනවා. ගොනුවේ ප්‍රමාණය වෙන්නෙ 1.21MB පමණයි. 

මෙන්න බාගන්න ලින්ක් එක. 
http://www.mediafire.com/?gn0jzfdb8e1tecr

මුරපදය වෙන්නෙ "madhawaweblog.blogspot". (Double Quotes නැතිව.)

 ඉතින් අලුතින්ම මේක කියවන අය, කියවල බලල අදහස් කියන්නකෝ.

මේ වගේම තවත් දේවල් ගැන විස්තර ඇතුළත් තවත් පොත් පිංචක් ඔබ වෙත ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. (තාම ලියන්න පටන් ගත්තෙවත් නෑ හොඳේ.)

49 comments:

  1. බොහෝම ස්තුතියි, අතිශයින්ම වැදගත් පෝසට් එකක්, මං චූටි මල්ලි

    ReplyDelete
  2. winRAr file eke password eka weda karanne nane sahodaraya

    ReplyDelete
  3. බොහොම ස්තුතියි අදහස් වලට.

    @ඇනෝ: password ප්‍රශ්නෙ විසඳුව. මුරපදය වෙන්නෙ madhawaweblog.blogspot

    ReplyDelete
  4. ඔයාගේ Photography සිංහලෙන් site ඒක වැඩ කරන්නේ නෑ නේ. පොඩ්ඩක් බලන්න

    ReplyDelete
  5. ස්තුතියි මේ වගේ අලුත් වැඩකට අත ගැහුවට.
    මාත් මේ ටික බාගෙනම බලන්නම්

    ReplyDelete
  6. Download එක වැඩකරන්නේ නැහැ Download කරන්න පුළුවන් ලින්ක් එකක් දෙනවද?

    ReplyDelete
  7. link එක වැඩ මිත්‍රයා. මේ වෙනකොට 166 දෙනෙක් පොත බාගෙන තියෙන්නෙ ඔය ලින්ක් එකෙන්ම තමා.

    ReplyDelete
  8. මුලින් වැඩකරන්න ඇති, එත් මම දවස්‌ ගානක ඉදන් ට්‍රඊ කරනවා. අදත් බැරිඋනා.

    ReplyDelete
  9. ලින්ක් එක වැඩ, මමත් දැන් බාල බැලුව, මට අමතරව තවත් 10 දෙනෙක් ගිය පැය 24ට පොත බාගෙන තිබෙනවා. හරියන්නෙ නැත්තම් මට කියන්න ඔයාගෙ මේල් ඇඩ්‍රස් එක, මම එවන්නම්.
    (මේල් ඇඩ්‍රස් එක දාල ඔබ දාන කොමෙන්ටුව පබ්ලිෂ් නොකරමි.)

    ReplyDelete
  10. file eka damage wela kiyanawa mokada danne na neda
    mama use karanne acrobat 6,0

    pls help me

    ReplyDelete
  11. හ්ම්ම්. ෆයිල් එකේ නම් අවුලක් නෑ. ආපහු ට්‍රයි කරල බලන්න. හරි ගියෙ නැතිනම් ඔයාගෙ මේල් ඇඩ්‍රස් එක මෙතන පෝස්ට් කරන්න. උඩ එක්කෙනාට වගේම මම එවන්නම් පොත.

    ReplyDelete
  12. සෑහෙන්න වටිනවා මචං

    ReplyDelete
  13. මචෝ Download වෙන්න පොඩි අවුලක් තියෙනවා තමයි පුළුවන්නම් මේකටත් දාන්න Lankasky@gmail.com

    ReplyDelete
  14. මේක නම් පට්ටම වටිනවා... බොහෝම ස්තූතියි..

    ReplyDelete
  15. kanchana

    අත්තටම මෙක මාර ගති..

    ReplyDelete
  16. ස්තුතියි යාලවා හොද ලිපියක් අපි වගේ බ්ලග් කරන කට්ටියට ගොඩක් වටින එකක්

    ReplyDelete
  17. Tanks, ඔබගේ ලිපිය හොඳයි.

    ReplyDelete
  18. මාධව අයියා thank you very much machan. umbe wade patta....

    ReplyDelete
  19. madhawa අයියා patta machan. thank you so much. niyamai

    ReplyDelete
  20. patta watinawa madhawa aiya... thanks a ton ! :)

    - cody dmd

    ReplyDelete
  21. අයියා.මම ඩවුන්ලෝඩ් කරා ඹයාගෙ ලින්ක් එකෙන්.zip folder eka unzip kara oyage password ekath dala.ඒක RAR FILE එකක් හැටියට තියෙන්නේ.මං ඒක accrobat reader එකෙන් open kalama error ekak enawa. " Adobe reader could not open..because that file is a not supported file or damged file" kiyala.මං කරපු විදිහ වැරදිද ? මං මේකට මොකද කරන්නේ ? මට උදව් කරන්න.pls
    chanaka0102@gmail.com tamai mage mail address eka.puluwannam ekata mail karanna.pls

    ReplyDelete
  22. ඔන්න මම ඔයාට මේල් කළා පොත.

    ReplyDelete
  23. wooooooooooow.impressive .thanks for sharing these things

    ReplyDelete
  24. ගොඩා...ක් ස්තූතියි මිත්‍රයා ! ඒක ගොඩාක් වටිනවා.

    ReplyDelete
  25. ජය වේවා!

    ReplyDelete
  26. මාධව,මටත් මේ පොත මේල් කරන්න පුලුවන්ද?මගේ address එක... uthpalagamage7@gmail.com ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඩවුන්ලෝඩ් කරගැනීමේ ගැටළුවක් තිබෙනවාද? ඉන්න. මම මේල් කරන්නම්.

      Delete
  27. matah dapan machan harshaindunil@gmail.com

    ReplyDelete
  28. yaluwa damage mkakda seen 1k enawane open kraddi..

    ReplyDelete
  29. මගේ වෙබ් අඩවියටත් ට්‍රැෆික් වැඩිකරගන්න මේ ලිපිය උදව් කරගන්නවා. ස්තූතියි. www.lankashoplk.com

    ReplyDelete
  30. වැඩේ හොඳටම කරල තියෙනව.. ආයෙ කියන්න තව දෙයක් ඉතුරු කරලම නෑ.. ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වේවි අනිවාර්යෙන්ම.. දන්න දේ අනික් අය සමඟ බෙදා ගැනීම පිළිබඳ ස්තූතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා. මෙම පොතේ නැති දේවල් තවත් ලිපි වල තිබෙනවා. ඒවත් බලන්න.

      Delete
  31. ane macho mamath baewa bat pasword eka wedakaranne neane
    plz help me

    ReplyDelete
    Replies
    1. ඔයාට මේල් එකක් දැම්ම. බලන්නකො.

      Delete
  32. කියවලා බැලුවා. නොදැනුවත්ව වුණත් සමහර දේ දැනටත් කරගෙන යනවා. අනික් ඒවා කරන්න වෙලාවක් තමයි නැත්තේ.

    ReplyDelete
  33. හරිම වටිනවා මචං.එළ කොල්ලෙක්

    ReplyDelete
  34. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  35. ඔය දාපු මගෙ බ්ලොග් එකට කට්ටිය එන්නෙම නෑනෙ ,මේකවත් ට්‍රයි කරල බලන්නම්කො.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.