
අලුත් අවුරුද්ද ගැන නම් කතා කරන්න හොඳටම පරක්කු වැඩී, ඒත් මොනා කොරන්ඩද, මගෙ මේ මඟුල් කබල් කොම්පියුටරේ එක්ක වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. විනාඩි 5ක වැඩක් කරන්න පැය බාගයක් යනව. පෝස්ට් එකක් ලියන්න ඕනෙ කියල හැමදාම හිතනව, ඒත් මේක දාගත්තම එපා වෙනව, ෆිල්ම් එකක් බලල නිකා ඉන්නව. මේ ලියන්නෙත් නෝට්පෑඩ් එකේ, මේකෙන් කොපි පේස්ට් කරල ගන්නව.
ඉතින් අලුත් අවුරුද්ද කට්ටියට හොඳ ඇති කියල හිතනව. මට නම් පොඩි පොඩි වෙනස්කම් ටිකක් උනා, ඒත් එච්චර දේවල් නෙමෙයි. 2012, ලෝක විනාසෙ...