Saturday, October 2, 2010

Widgets

චුට්ටිම චුට්ටි ගේම් එකක් හැදුවෙමි



ඔන්න මම චුට්ටිම චුට්ටි ගේම් එකක් හැදුවලුනෙ. :D
වැඩි දෙයක් නෑ හරිම සරළ ගේම් එකක්. අර පොඩිම පොඩි උන්ට තියෙන ජාතියෙ එකක්. මේක ඇවිල්ල මගෙ මංගල පරිගණක ගේම් එකනෙ. ඉතින් පොඩ්ඩක් බලන්නකො. හිනා වෙන්න එපා හොඳේ, Tutorial එකක් බලාගෙන හැදුවෙ. 
කරන්න තියෙන්නෙ නම් බෝම්බ වලින් බේරිලා පලතුරු එකතු කරන එක තමා.




බාගෙන බලන්නකො. මෙන්න ලින්ක් එක. 


15 comments:

  1. ඔන්න මමයි මුලින්ම උඔගේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන් ඉතිහාසපොතට එකතු වෙන්නේ.මං ඒක ප්ලේ කරලත් බලල ඉවරයි. සුබ පැතුම්! සියරට දේ සිරි සැප දේ කිව්වලු!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි. :)

    ReplyDelete
  3. ඔන්න මමත් බානවා.. සුබ පැතුම්.. දඩ ගේම් හදන්න ලැබේවා!

    ReplyDelete
  4. එල එල... දිගටම කරගෙන යන්න. මේ තියෙන්නෙ මම දෙවෙනියට හදපු එක. බාගෙන බලපන්.
    http://www.mediafire.com/?6pjbbo49i4xj7td

    ReplyDelete
  5. niyamay saho oyata thawa,thawath loku game hadanna sakthiya labewa kiyala parthana karnawa thanks.

    ReplyDelete
  6. niyamay saho oyata thawa,thawath loku game hadanna sakthiya labewa kiyala parthana karnawa thanks.

    ReplyDelete
  7. හැමෝටම ස්තුතියි.
    @උදිත: මම බැලුව, ඒකත් හොඳයි, තව ලස්සනට හදන්න ඕනෙ. :)

    ReplyDelete
  8. මුල්ම ගේම් එක වුනත් නියමෙට හදල තියෙනව. මේකට හිනා වෙන්න දෙයක් නෑ. සුබ පතන්න ඕනෙ. ගුඩ් ලක්. ඉදිරියට තවත් මේ වගේ හොඳ හොඳ ගේම් හදල දෙන්නකෝ.

    ReplyDelete
  9. ඔන්න මමත් ගැහුවා. පළවෙනි වටයට 950ක් ගැහුවා :D තව හදමු අපි ඉන්නවා ටෙස්ට් කරන්න

    ReplyDelete
  10. සුභ පැතුම් ලොකු ගේම් හදන්න ලැබේවා

    ReplyDelete
  11. එළ එළ ,
    මොකද්ද මේකට පවිච්චික‍්රපු භාශාව .net ද . ටෙච්නොලොග්ය් එක ගැනත් පොඩි නෝට් එකක් දානවද මමත් ආසයි මේව ගැන ඉගෙන ගන්න

    ReplyDelete
  12. අය්යෝ, නෑ, මේක හදල තියෙන්නෙ Game Engine එකක් පාවිච්චි කරල.

    ReplyDelete
  13. හරි හොඳ වැඩක් මල්ලි ඔයා කරන්නෙ. තව ලංකාවෙ අපිට අපේ රටේ හදපු ගේම් එකක් play කරන්න ලැබෙන එකත් කොච්චර දෙයක්ද?

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.