Saturday, June 5, 2010

Widgets

ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල හොයාගන්න

Tynt කියන්නෙ ඔයාටම ගැළපෙන අඩවියක්. මේකෙන් track කරනව, කට්ටිය ඔයාගෙ අඩවියෙන් මොනවද කොපි කරල තියෙන්නෙ කියල. පොඩි කෝඩ් කෑල්ලක් ටෙම්ප්ලේට් එකට එකතු කරන්න විතරයි තියෙන්නෙ. 




බලන්නකො, මගෙ Guide To CSE අඩවියෙන් කොපි කරල තියෙන්නෙ මොනවද කියල මේකෙන් පෙන්නනව. (script එක install කළේ දවස් කිහිපයකට කලින්, ඒ නිසා වැඩි විස්තර නෑ. මේ බ්ලොග් එකටත් මම ඉස්සෙල්ල මේක දාල තිබ්බ, නමුත් ටෙම්ප්ලේට් එක වෙනස් කළාට පස්සෙ ආපහු දැම්මෙ නෑ.)








6 comments:

  1. කරලා තියෙන්නේ කවුද කියල හොයාගන්න බැරිද..???

    ReplyDelete
  2. එහෙම නම් එකක් මේකෙ දෙන්නෙ නෑ :(

    ReplyDelete
  3. වැඩක් නෑ බං ඔක දැනගත්ත කියල අපිට ඕන කරන එකාව අල්ලගන්න

    ReplyDelete
  4. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  5. Thank you kinda useful. for joomla users i found this nice plugin http://sourceforge.net/projects/tynt-joomla/

    ReplyDelete
  6. Truly nice post and an informative one as well.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.