
ඔන්න මමත් voice typing කරන්න හදන්නේ. මේ voice typing වලින් මම කරන පලවෙනි බ්ලොග් පෝස්ට් එක. මම මේ සඳහා පාවිච්චි කරන්නේ හෙළකුරු sinhala voice typing app එක. වෙලාවකට පොඩි පොඩි පිස්සු වචන දැම්මත් මේක මාර ම effective කියල නම් තේරෙනවා.
මේ හරහා සිංහල ටයිප් කිරීම ඉතාම පහසු වීම නිසා අනිවාර්යෙන්ම තව සිංහල බ්ලොග් නං ලියවෙයි කියලා මට හිතෙනවා. සිංහල ටයිප් කරන්නට බැරි අයට නම් මේක හොඳ විසඳුමක්. සිංහල ටයිප් කිරීමට වඩා ඉතාම වැඩි වේගයකින් sinhala ටයිප් කිරීමට...