Thursday, March 5, 2015

Widgets

"Fiverr සිංහලෙන්" - Fiverr වෙත සරළ ප්‍රවේශයක්


Freelancing කියන්නෙ ලංකාවෙ තරුණ ප්‍රජාව පොඩියට හා ලොකුවට සම්බන්ධ වෙලා ඉන්න, කීය කීය හරි ඩොලර් ටිකක් හොයාගන්න සාර්ථකම ක්‍රමයක්. 
ඒවා අතරින් Fiverr කියන්නෙ අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය තමයි තියෙන්නෙ පොඩි පොඩි ප්‍රොජෙක්ට් හා ඒ කොයිවගෙත් මිල වෙන්නෙ ඩොලර් 5ක් වන එකයි.
ඉතින් සරළ ප්‍රොජෙක්ට් නිසා හා පහසුවෙන් කළ හැකි ඒවා තිබෙන නිසා මෙය හුඟක් ජනප්‍රිය වෙලා තිබෙනවා. 
මෙම අඩවියේ ගිණුමක් සාදා ගැනීම පහසු වුවත්, මෙහිදී ප්‍රොජෙක්ට් ලබා ගැනීම හා තම ගිණුම සාර්ථකව පවත්වාගෙන යාම සමහරුන්ට පැටලිලි සහගතයි. 
මේ ගැන ගොඩක් බ්ලොග් වල ලිපි ලියවිලා තිබෙනවා. 
මම අද ඔබට කියන්නට යන්නේ LKMarketer විසින් රචනා කර නොමිලේම බෙදා හැරෙන පොත් පිංචක් ගැනයි. මෙහි Fiverr ගිණුමක් සාදා ගැනීම හා ඊට පසුව ගිණුම සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන උපදෙස් ඉතා සරලව හා පැහැදිලිව දක්වා තිබෙනවා.
ඉතින් ඔබ Fiverr එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් හා සම්බන්ධ වෙලා අසාර්ථක වෙලා ඉන්නව නම් මෙම පොත් පිංචේ අන්තර්ගතය ඔබට ගොඩක් සහයක් වේවි.


ඉතින් මෙතනින් ගිහිල්ල මෙම වටිනා පොත් පිංච ලබාගන්න.
http://hstr.gq/wp/

Facebook fanpage එක
https://www.facebook.com/lkmarketer

Facebook Group එක
https://www.facebook.com/groups/lkmarketer/

බ්ලොග් එක
http://lkmarketer.blogspot.com

UPDATE:
ඉහත සබැඳීයන් ක්‍රියාකාරිත්වයේ නැති බව කිහිපදෙනෙක් විසින් පවසන ලදී.
පහත සබැඳියෙන් උත්සාහ කරන්න.
http://www.mediafire.com/file/h77179y0bkydy2o/Fiverr-Sinhalen.pdf

UPDATE:
විවිධ පුද්ගලයින් විවිධ නම් ප්‍රකාශ කරමින් අසැබි වදන්ද සමඟින් මෙහි කමෙන්ට් පළ කර තිබුණා. මම මෙහි මුදලට විකුණන වෙනත් කිසිවෙකුගේ ඊ බුක් පළ කරන්නේ නෑ. මගෙම නිර්මාණ හෝ නොමිලේ බෙදාහැරෙන ඊ බුක් පමණයි පළ කරන්නෙ. ඒ නිසා කරුණාකරල ඉල්ලා සිටිනවා විවිධ අයගේ නම් ප්‍රකාශ කරමින් නරක කමෙන්ට් පළ කිරීමෙන් වළකින ලෙස. 

31 comments:

  1. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ebook එක ගැන පොස්ට් එකක් ලියලා අනිත් අයවත් දැනුවත් කරන්න කටයුතු කරපු එකට...! නැවතත් ස්තුතියි...!!!

    ReplyDelete
  2. වැඩ කරන ලින්ක් එකක් දෙනවද පොත ගන්න ..

    ReplyDelete
    Replies
    1. http://hstr.gq/wp/
      මේක උත්සාහ කරන්නකො.

      Delete
    2. link ekak wath wada na.. kohomada download karaganne..??

      Delete
    3. http://books.lkgrid.com/product/fiverr-sinhalen/
      මෙතනින් ට්‍රයි කරන්න.

      Delete
  3. mee link eka wada karanne nane..

    ReplyDelete
    Replies
    1. http://books.lkgrid.com/product/fiverr-sinhalen/
      මෙතනින් ට්‍රයි කරන්න.

      Delete
    2. Me aka link akakinwath download karanna be saho pdf aka. Puluwan akak denawada

      Delete
    3. antima mediafire link eka wada.
      http://www.mediafire.com/file/h77179y0bkydy2o/Fiverr-Sinhalen.pdf

      Delete
  4. dilathiyena link eka wada karanne neha,wada karana link ekak denna.

    ReplyDelete
    Replies
    1. http://books.lkgrid.com/product/fiverr-sinhalen/
      මෙතනින් ට්‍රයි කරන්න.

      Delete
    2. Awasaneta tiyena mediafire link eken ganna.

      Delete
  5. ෙගාඩාක් ෙහාද ෙපාතක් Wish u all the best.

    ReplyDelete
  6. e book eka download karanna giyama usename password illanawane
    kohomada download krnne kyla podihelp ekak dennako

    ReplyDelete
    Replies
    1. Pahalinma thiyena link eka use karanna.
      Site eke register wenna one download karanna.

      Delete
  7. Replies
    1. අන්තිමට තියෙන ලින්ක් එක වැඩ.
      http://books.lkgrid.com/product/fiverr-sinhalen/

      Delete
  8. BOru link danna epa bn ekk wath wada naaaa

    ReplyDelete
    Replies
    1. ඔයා හරියට පරික්ෂා කරල නෑ වගේ.
      අන්තිමට තියෙන ලින්ක් එක වැඩ.
      http://books.lkgrid.com/product/fiverr-sinhalen/
      මුල ලින්ක් වැඩ නෑ කියල ගොඩක් අය කියපු නිසා තමා අන්තිම එක දැම්මෙ මාස ගාණකට කලින්.

      Delete
    2. http://www.mediafire.com/file/h77179y0bkydy2o/Fiverr-Sinhalen.pdf

      Delete
  9. aiyo meka balanna bane...me eka link ekak wath open wenna wath na.

    ReplyDelete
    Replies
    1. Mediafire එක භාවිතා කරන්න.

      Delete
  10. Thank you very much...Mr.madhawa. I got more information from that...

    ReplyDelete
  11. Ela. Niyamai. Thanks. Wish you all the best

    ReplyDelete
  12. නීයම post එකක් මචං...

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.