Wednesday, December 10, 2014

Widgets

Amazon Lanka ගැන නෙත් FM බැලුම්ගල වැඩසටහන

මම මේ වැඩසටහන ඇහුවෙ අද. මේක ගැන කොච්චර කතා කළත්, තාමත් මේකට රැවටෙන මිනිස්සු ඕනෙ තරම් ඇති.
කියල වැඩක් නෑ ඉතින්. :(


ඔන්න මම ඕඩියෝ ට්‍රැක් එක අරගෙන Sound Cloud දැම්ම.


https://soundcloud.com/madhawa-habarakada/balumgala-2014-02-18-amazon-lanka-fraud

5 comments:

  1. මෙහේ වීඩියෝ බලන්ඩ බෑ... බ්ලොක් කරලා !

    ReplyDelete
    Replies
    1. මේකෙ ඇත්තටම විඩියෝ එකක් නෑ. ඕඩියෝ විතරයි. මම මේකෙ ඕඩියෝ ට්‍රැක් එකක් දාන්නම් ගෙදර ගිහිල්ල.

      Delete
    2. වීඩියෝ එක ලෝඩ් වෙන්න තියෙන හරියේ

      Request denied by WatchGuard HTTP proxy.
      Reason: Category 'Social Web - YouTube' denied by WebBlocker policy 'HTTP_USER'.
      Method: GET
      Host: www.youtube.com
      Path: /embed/xwFRlNaWQV4

      ඔහොම බ්ලොක් කරපු මැසේජ් එක පෙන්වනවා..

      Delete
    3. ඒක නම් ඔයාගෙ fire wall එකෙන් එන්නෙ.

      Delete
  2. Oya Wintel Academy eka gana dannawada?

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.