
හුඟ කාලෙකට පස්සෙ තමයි මේ කතන්දර සීරීස් එකට අලුතින් කතාවක් ලියන්නෙ. ඇත්තම කිව්වොත් ලියන්න හිතුනෙ මේ කතා වල පරණ කතාවකට මගෙ පාඨකයෙක් දාල තිබුණු කමෙන්ට් එකක් දැකල.
තොටගමුවේ හාමුදුරුවන්ගෙ කතා මම මීට ඉස්සෙල්ල කිහිපයක්ම කිව්ව. ඒව කියවපු නැති අය Stories ටැගයට ගිහිල්ල ඒව බලන්න. (ටැග් එකේ වෙනත් කතාත් ඇති, ඒවත් ඉතින් බැලුවට කමක් නෑ. ;) )
හරි. අද කතාව "සරස්වතී තෛලය (පුදුම මතකය)".
මේ කතාව නම් ටිකක් ප්‍රසිද්ධ කතාවක්නෙ. ගොඩක් අය දන්නවත් ඇති.
රාහුල හාමුදුරුවො...