Sunday, December 21, 2014

Google Translator හොඳ වගේම නරකත් තිබෙන දෙයක්

මුලින්ම කියන්න ඕනෙ ඔයාල හිතන්න එපා මම සෘණාත්මකව හිතන කෙනෙක් කියල. නමුත් මම ඕනෙම දෙයක සෘණාත්මක පැත්ත ගැනත් හිතන කෙනෙක්. Google Translator කියන්නෙ ඇත්තමට හරිම වටිනා සේවාවක්. වෙනත් භාෂාවකින් තිබෙන දෙයක් කියවගන්න ඕනෙ උනොත් මමත් ඒකම තමා භාවිතා කරන්නෙ. දින කිහිපයකට පෙර Google Translator එකට සිංහල භාෂාවත් එකතු උනා. ඒකත් ගොඩක් වටිනවා. වෙනත් භාෂා නොදන්න අයට (මමත් ඇතුළුව) යම් වෙබ් පිටුවක් සිංහලෙන්ම කියවගන්න පුළුවන් දැන්.  සිංහල වචන හා වැකි එකතු...

Wednesday, December 10, 2014

Amazon Lanka ගැන නෙත් FM බැලුම්ගල වැඩසටහන

මම මේ වැඩසටහන ඇහුවෙ අද. මේක ගැන කොච්චර කතා කළත්, තාමත් මේකට රැවටෙන මිනිස්සු ඕනෙ තරම් ඇති. කියල වැඩක් නෑ ඉතින්. :( ඔන්න මම ඕඩියෝ ට්‍රැක් එක අරගෙන Sound Cloud දැම්ම. https://soundcloud.com/madhawa-habarakada/balumgala-2014-02-18-amazon-lanka-fra...

Sunday, September 21, 2014

"ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච භාගත කරගන්න ඔන්න ඔබටත් පුළුවන්

ඔයාලට මතක ඇති මම ඔය උඩ තියෙනව වගේ පොත් පිංචක් සැකසුව බව කිව්ව. ඒත් එක්කම යම් සමීක්ෂණයක් ගැන කිව්ව. ඉතින් ඒ සමීක්ෂණය අවසන් කරන්න තමයි සූදානම් වෙන්නෙ. අවසන් කරනව කිව්වෙ ඊට තොරතුරු එක් රැස් කිරීම.  240ක පමණ පිරිසක් ඊට සහභාගී වෙලා තිබුණ. මගේ ප්‍රශ්නාවලියට සහභාගී වී, ඔවුන්ගේ වටිනා අදහස් බෙදාහදාගෙන තිබෙනවා. ඒ සියල්ලන්ටම ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ ඊ මේල් ලිපිනය සඳහන් කළ අයට මම "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච ඊ මේල් හරහා...

Sunday, August 24, 2014

අලුත් වැඩක් - වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව වෙබ් අඩවියක් සමඟ පොත් පිංචක්

ඔන්න ඉතින් මම මේ දවස් ටිකේම මහන්සි උනු දේ ඔයාලට දෙන්නයි මේ හදන්නෙ. 1. වෘත්තීය මාර්ගෝපදේශනය ගැන ලිපි ලියවෙන බ්ලොග් අඩවියක්. 2. "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" නමින් සරළ සිංහල බසින් ලියවුනු පොත් පිංච මතක ඇතිනෙ මම පහුගිය ලිපි දෙකකින්ම ඔයාලට කිව්ව මම සිදුකරමින් පවතින සමීක්ෂණයක් පිළිබඳව.  මේකත් ඒකත් එකට සම්බන්ධයි. තවමත් මට අවශ්‍ය තරම් ඒකට කට්ටිය එකතු වෙලා නෑ නිවැරදිම ආකාරයට ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න.  ඉතින් ඔයාලට මම නැවත වරක්...

Wednesday, August 20, 2014

අලුත් වැඩක් - වෘත්තීය මාර්ගෝපදේශන අත්වැලක්

ඔයාලට මතක ඇතිනෙ මම ඉස්සෙල්ල ලිපියකින් සමීක්ෂණයක් සඳහා උදව් ඉල්ලුව. දැනට 140ක් පමණ පිරිසක් ඒකට සහය දක්වල සහභාගී වෙලා තිබෙනවා. නමුත් වඩා සාර්ථක හා වඩා නිරවද්‍ය ප්‍රතිඵල ගන්න නම් අවන වශයෙන් 200කවත් පිරිසකගේ සහභාගීත්වය අවශ්‍ය වෙනවා.  ඉතින් මම ඉල්ලා සිටිනවා ඊට සහභාගී නොවූ, සහභාගී වෙන්න කැමති අය ඉන්නව නම් කරුණාකරල ඊට සහය වන ලෙසත් ඔබගේ මිතුරු මිතුරියන්, සහෝදර සහෝදරියන්ටත් ඊට සහභාගී වෙන්න ආරාධනා කරන්න කියල. සරළ බහුවරණ ප්‍රශ්නාවලියකට පිළිතුරු...

Sunday, August 10, 2014

සමීක්ෂණයක් සඳහා ඔබගේ සහය අවශ්‍යව ඇත

හුඟ කාලෙකට පස්සෙ නේද?  හුඟ කාලෙකින් තමා හරි හැටියකට බ්ලොග් එකට ලිපියක් ලියන්න ලෑස්ති වෙන්නෙ. ඉතින් කොහොමද සැප සනීප? මේ දවස් වල පොඩි වැඩක් කරන්න සැකසුම් කරගෙන යනව. මීට ඉස්සෙල්ල මගෙ බ්ලොග් එකේ මම ලිපි ටිකක් මම ලිව්ව ඔයාලට මතක ඇති වෘත්තීය මාර්ගෝපදේශනය ගැන.  ඒකෙ දිගුවක් තමයි මේක. මම පොඩි සමීක්ෂණයක් කරන්න ලෑස්ති වෙන්නෙ රැකියා වෙළඳපළට සම්බන්ධ වෙන්න හදන, එකතු වෙලා ඉන්න පිරිස පිළිබඳව. ඉතින් ඒකට ඔයාලගෙ සහය මට ඕනෙ.  මේ සමීක්ෂණයට...

Sunday, June 29, 2014

Win a D800 or 5D Mark III

Courtesy of: SnapK...

Saturday, April 12, 2014

නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය…

 නව වසර උදාවෙන මොහොතේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්, ගල්, මනුෂ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය. ඒ ලෝකය තුළ ඔබ නිවැරදිකරුවෙක් බව ඇත්ත. නමුත් පිංවත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඩින් මොන තරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද? මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයන් මේ රාත්‍රියේ අත්විඳින්නා වූ පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්වෙන්නා වූ වෛරය,...

Sunday, March 16, 2014

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] සරස්වතී තෛලය (පුදුම මතකය)

හුඟ කාලෙකට පස්සෙ තමයි මේ කතන්දර සීරීස් එකට අලුතින් කතාවක් ලියන්නෙ. ඇත්තම කිව්වොත් ලියන්න හිතුනෙ මේ කතා වල පරණ කතාවකට මගෙ පාඨකයෙක් දාල තිබුණු කමෙන්ට් එකක් දැකල. තොටගමුවේ හාමුදුරුවන්ගෙ කතා මම මීට ඉස්සෙල්ල කිහිපයක්ම කිව්ව. ඒව කියවපු නැති අය Stories ටැගයට ගිහිල්ල ඒව බලන්න. (ටැග් එකේ වෙනත් කතාත් ඇති, ඒවත් ඉතින් බැලුවට කමක් නෑ. ;) ) හරි. අද කතාව "සරස්වතී තෛලය (පුදුම මතකය)". මේ කතාව නම් ටිකක් ප්‍රසිද්ධ කතාවක්නෙ. ගොඩක් අය දන්නවත් ඇති. රාහුල හාමුදුරුවො...

Saturday, March 15, 2014

Ingress සෙල්ලම් කරන්න ඇරඹුමක්

Ingress කියන ක්‍රීඩාව ගැන මම මීට පෙර ලිපියක ලිව්ව. Ingress හැඳින්වීම ලිපිය කියෙව්වෙ නැති අය ඒක කියවල බලන්න. ඒක කියෙව්වොත් ගොඩක් අයට මූලිකව මේකෙ වෙන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න පුළුවන්. මම ඒ ලිපිය ලිව්වෙ ක්‍රීඩාව ක්‍රීඩා කරන්නෙ නැතිව. මොකද මට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ඒ කාලෙ නොතිබුණ නිසා. නමුත් මම දැන් එය ක්‍රීඩා කරනව. Ingress Logo Enlightened Logo Resistance Logo මුලින්ම ආපහු මූලික අවශ්‍යතා ටිකක් කතා කරමු. ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක්Google...

Sunday, March 2, 2014

මම කැමතිම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිස්ට් එක - 2

ටික දවසකට ඉස්සෙල්ල මම මේ සම්බන්ධයෙන් එක් ලිපියක් ලිව්ව. ඒක බලන්න මෙතනින් යන්න. ඒකට හුඟක් පේජ් වීව්ස් ආව. (අදට 750ක් වගේ) ඉතින් ඒ ලිස්ට් එකේ ඉතිරියත් ලියන්න හිතුව. මේ ලිපියත් දිග වැඩි උනොත් තවත් කොටසක් දාන්නම්. Photo Studio සරළව ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් අරගෙන, ඒකට ඇඩ්වාන්ස් ලුක් එකක් දෙන්න පුළුවන් ඇප් එකක් තමයි මේක. මේකෙ සල්ලි දීල ගන්න තියෙන සංස්කරණයකුත් තිබෙනවා. ඒකෙ ඉතින් ඔප්ෂන්ස් වැඩියි. Hangouts (replaces Talk) ඉස්සරනෙ Google Talk...

Wednesday, February 19, 2014

මම කැමතිම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිස්ට් එක - 1

ඇන්ඩ්‍රොයිඩ් දැන් නැගලම යන OS එකක් වෙලානෙ. ඉතින් දැන් බොහොමයක් දෙනා භාවිතා කරන ෆෝන් ඇන්ඩ්‍රොයිඩ් ඒව වෙලා. ඉතින් මමත් ඒ ජාතියෙන් එකක් ගන්න ඉන්නෙ. තාම නම් ගත්තෙ නෑ. නමුත් මම BlueStacks App Player කියන මෘදුකාංගය භාවිතා කරල ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම් ලබා ගන්නව, සහ ඇප්ස් ටෙස්ට් කරල බලනව.  ඉතින් මම හිතුව කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල් හිතෙන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග ලිස්ට් එකක් දෙන්න.  මේ සියළුම මෘදුකාංග Google Play Store හරහා භාගත කරගන්න පුළුවන්...

Thursday, February 13, 2014

Ingress සෙල්ලම් කළාද?

තවම ගොඩක් අය මේ ගේම් එක ගැන දන්නෙ නැතිවැති. නමුත් මේක 2012 සිට එන ගේම් එකක්. ගූගල් විසින්ම හදවපු ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ගේම් එකක්. 2013 වසරෙදි හොඳම ගේම් එක විදිහටත් මේක සම්මාන දිනල තියෙනව.  මේක Real World Reality Game එකක්. GPS හා ඉන්ටර්නෙට් ඕනෙ කරනව ගේම් එක සෙල්ලම් කරන්න. මේක ගැන විස්තරයක් කිව්වොත් මෙහෙම පටන් ගමු. පිටසක්වල සිට Exotic Matter අත්භූත ශක්ති විශේෂයක් අපේ ලෝකෙට එනවලු. ඒව පරිසරයට එන්නෙ ප්‍රසිද්ධ ස්ථාන, ප්‍රථිමා, වගේ...