Saturday, October 26, 2013

නොසළකා හැරිය යුතු, බ්ලොග් ලිවීම සම්බන්ධ උපදෙස්

අන්තර්ජාලය දැන් බ්ලොග්කරුවන්ගෙන් පිරිල තියෙනව. සිංහල බ්ලොග් ලියන්නොත් දහස් ගණනක් දැන් ඉන්නවනෙ. ඔයාලත් බ්ලොග් ලියනවනෙ නේද?  සමහර බ්ලොග් වලින් අපි ගොඩක් ප්‍රයෝජන ගන්නව. විවිධ දේවල් ඉගෙනගන්නව, අපේ වැඩ කරගන්න පහසු ක්‍රම හොයාගන්නව, සමහර බ්ලොග් වලින් විවිධාකාරයේ උපදෙස් ලබා දෙනව. උදාහරණයක් විදිහට බ්ලොග් ලිවීම සඳහා. මම මේ කියන්නෙත් ඒ වගේ එකක්නෙ.  ඉතින් සමහර උපදෙස් වැදගත්, නමුත් සමහර උපදෙස් තිබෙනවා නොසළකා හරින්න ඕනෙ, ඒ කියන්නෙ ඒ උපදෙස් නම් හොඳ...

Thursday, October 17, 2013

ඇයි අපි බ්ලොග් ලියන්නෙ??? නවත්තන්න හිතෙනවද?

හ්ම්ම්. ඇත්තටම මම බ්ලොග් ලියන්න පටන් ගන්න ඉස්සෙල්ල මට මේ ප්‍රශ්නෙ ආව. පස්සෙ ඉතින් කොහොම හරි ලියන්න පටන් ගත්තනෙ. අවුරුදු 4ක් බ්ලොග් ලිව්වනෙ. දැන් ලියවෙන්නෙම නෑ. :( ඇයි ඇත්තටම??? වෙලාව මඳ කමකුත් නෙමෙයි, ඇත්තටම කම්මැලිකමටද මන්ද. උවමනාවක් නැතිවද මන්ද. නවත්තන්නත් හිතෙනව, ඒත් නවත්තන්න හිතෙන්නෙත් නෑ. ඇයි අපි බ්ලොග් ලියන්නෙ?  ආපහු අවුරුදු 4කට ඉස්සෙල්ල මගෙ හිතට ආපු ප්‍රශ්නෙම මම අද ආපහු උත්තරයක් හිතනව. මෙන්න උත්තර. 1. අපි අලුත්ම දෙයක් තමයි...