
හඳුනාගැනීම - 1 ලිපිය කියෙව්වද?
දැන් ජොබ් කරන අය, ඒ ලිපියේ තිබ්බ වගේ තමුන්ගෙ හිත ගිය ආකාරයේ ජොබ් එකක්ද කරන්නෙ? එහෙනම් ඔයාල එක්තරා ආකාරයක ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනව. ඔයා ඒක දැන් කරන්නෙ කැමැත්තෙන් කරගෙන යනවද?
නැත්තම් ඔයා කරන්නෙ ඔයා කැමැත්තෙන් හිටිය ආකාරයේ ජොබ් එකක් නෙමෙයිද? ඔයා ඒ ජොබ් එක කරන්නෙ අකමැත්තෙන්ද?
කැමති ආකාරයේ ජොබ් එකක් හම්බුනත් ඒක කරන්නෙ සතුටින් නෙමෙයි නම් ඔබ පරාදයි. සතුටින් කරනව නම් ඔබ දිනුම්. නමුත් ඔබ ඒ ජොබ් එකට දක්ෂයෙක්ද?
කැමැත්තෙන්...