Sunday, January 27, 2013

"SL Scientist" වෙබ් අඩවිය දියත් කෙරිණි

හුඟ කාලෙකට ඉස්සෙල්ල තිබ්බ හීනයක් තමයි මගෙ, සඟරාවක් කරන එක. නමුත් සැබෑ කරගන්න බැරි උනා. මමයි මගෙ යාළුවො සෙට් එකයි  11 වසරෙදි සඟරාවක් කළා. සඟරාවක් කිව්වට ඒක ප්‍රින්ට් කළ එකක් නම් නෙමෙයි. අපේ යාලූවො සෙට් එක අතින් ලියල, පත්තර වලින් රූප කපල අලවල එහෙම කළ එකක්. ආසාවට කළා මිසක් ලොකු උවමනාවකින් කළ එකක් නෙමෙයි. ඒක අපි මාසයකට එක ගාණෙ මාස කිහිපයක් කළා. ඒකෙ නම උනේ "ලොව වටා". A5 සයිස් එකේ පිටු 20ක් විතර ඒකෙ තිබ්බ. කට්ටිය ලිපි හදනව, එකෙක් හිටිය අපේ ලස්සනට...

Tuesday, January 1, 2013

සුභ නව වසරක් වේවා!!!

ඔබ සැමට ලැබුවා වූ නව වසර, සියළුම ලෝක වාසී ජනතාවට, සියළු වැඩ කටයුතු සාර්ථක වන, සියළුම පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා!!! ...