Monday, May 14, 2012

PhotographyLK අඩවිය අති සාර්ථක ලෙස දියත් කෙරුණු වගයි

මාස කිහිපයක විශාල ප්‍රයත්නයකින් පසුව සාර්ථක ලෙස PhotographyLK අඩවිය ඊයේ සවස 6ට අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා. මුදාහරිනු ලැබූ පසුව විශාල පිරිසක් අඩවිය නැරඹීමටත් පැමිණියා. Google Analytics අනුව, ඊයේ පැය 6ට (විවෘත කළ සවස 6 සිට දිනය අවසන් වන තෙක්) පැමිණි පිරිස පහත පරිදි වෙනවා. ඊයේ දින අවසන් වන විට statistics මෙහෙමයි. (2012.05.13) ඉතින් අඩවිය ගැන සවිස්තරාත්මක ලිපියක් පළ කරන්නයි මේ සූදානම. PhotographyLK කියන්නෙ මොකද්ද? ඡායාරූපකරණය...

Sunday, May 6, 2012

තව දින 6යි

මොකටද???? ඔයාලට මතකද දන්නෙ නෑ කාලෙකට ඉස්සර මම "Photography සිංහලෙන්" කියල ඡායාරූපකරණය ගැන ලියවෙන බ්ලොග් එකක් කළා. මුලින්ම බ්ලොගර් වල පටන් අරගෙන ඊට පස්සෙ වර්ඩ්ප්‍රෙස් දාල Roosara.info යන ඩොමේනය යටතේ අඩවිය පවත්වාගෙන ගිහිල්ල, ඊටත් පස්සෙ Roosara.net යන ඩොමේන් එක යටතේ පවත්වාගෙන ගියා. පස්සෙ පස්සෙ මට හරියකට වෙලාවක් නැති වෙලා බ්ලොග් එක අප්ඩේට් උනේ නෑ එතරම්. ඉතින් ටිකක් අභාවයට ගියා. අන්තිමට කෙල උනා. ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් නිසා ඩොමේන් එකට කෙල උනා. ඉතින් මම තීරණේ කළා උන දේ උනේ හොඳටයි කියල, කට්ටියගෙන් අදහස් විමසල අලුත්ම ආරක වෙබ් අඩවියක් දෙන්න බලාපොරොත්තුවෙන්...