
හුඟ කාලෙකින් ලිපියක්වත් ලියන්න බැරි උනු නිසා චුට්ටි විහිළු කතාවක් ලියල ශේප් වෙන්න හිතුව. තරහක් නෑ නෙ. :)
මෙහෙමයි කතාව. (මේක ලංකාවෙ කතාවක් නම් නෙමෙයි.)
ඔන්න දවසක් අම්ම කෙනෙක් නාන කාමරයට වෙලා නානවලු. මෙන්න මේ අම්මගෙ වයස අවුරුදු 2කේ පොඩි එකා ඇවිල්ල ටොයිලට් පේපර් රෝල දිග ඇරගෙන ඇඟ වටේ ඔතා ගන්නවලු. පොඩ්ඩ මහ විනාසයක් කරල, ඒත් හරිම ලස්සනයිලු.
ඉතින් මේ අම්ම නනා ඉන්න ගමන් දුවල ගිහිල්ල කැමරාව අරගෙන ඇවිල්ල ෆොටෝ ටිකක් ගත්ත. ඒව ප්‍රින්ට් කළාම හරිම ලස්සනට තිබුණු...