Tuesday, May 17, 2011

වර්ෂ 2012, සූර්ය කුණාටු යනු ලෝක විනාශයද???

වර්තමාන ලෝකය, නව තාක්ෂණය මත බොහෝ සේ රඳා පවතින්නකි. එය හුදු පැවැත්ම සඳහාම පමණක් නොවන අතර වර්තමානයෙහි නව තාක්ෂණය මිනිස් ජීවන රටාවෙහි අංගයක් බවට පත්ව ඇත්තේ ගසට පොත්තක් පොත්තට ගසක් යන පැරණි කියමන තව දුරටත් අර්ථ ගන්වමිනි. විදුලි බලය, සන්නිවේදන තාක්ෂණය නොමැති ලෝකයක් ගැන අප හට සිතා ගැනීමටවත් නොහැකි තරම්ය. මෙම තාක්ෂණය මත රඳා පැවතීම, නැතහොත් එය මිනිස් ජීවන රටාවේ කොටසක් බවට පත්ව තිබීම, පරිසර නියමයන්ට පටහැනිව යාමකි. ස්වභාවධර්මයට අනුව එය බරපතල වරදකි. ස්වභාවධර්මයා...

Tuesday, May 10, 2011

PHP Developers Required | PHP Developersලා අවශ්‍යව ඇත

අපිත් සමඟ එකතු වෙන්න කැමති PHP Devepolersලා ඉන්නව නම් අපි කැමතියි ඔබව අපිත් එක්ක එකතු කරගන්න. අවශ්‍යතා: ඉතා හොඳ PHP, MySQL පිළිබඳ දැනුමක්, CMS භාවිතා කර තිබීම, වෙලාවට ඉලක්ක සැපිරීමට ඇති හැකියාවBasic Requirements : Good knowledge in PHP, and MySQL, Has experience in working with CMSs, ability to deliver targets with tight dead lines ඔබ Joomla, Magenta, VirtuMart සමඟ වැඩ කර තිබේ නම් එය ඉතාමත් හොඳයි.Knowledge in Joomla, Magenta, VirtuMart would...

Saturday, May 7, 2011

මේ දවස් වල

රැකියාව කියල නිසාමත් නෙමෙයි, ටිකක් කම්මැලි හිතිල බ්ලොග් ලියන්න. ඒ අස්සෙ මගෙ ගෙදර පරිගණකයේ ලෙඩක් වෙලා දැන් ඒක හරිගස්සගත්ත. ඒත් මගෙ ADSL connection එකේ අවුලක්, තාම ඒක හදාගන්න බැරි උනා. සතියකට විතර කලින් ඒ ගැන complain කළාට එයාල චෙක් කරල බලන්න කීවම බලන්න විදිහක් නැති උනු නිසා (ඇයි කොම්පියුටරේ වැඩ කළේ නෑ නෙ. :( ) බලන්න බැරි උනා. ඇයි ඒ අස්සෙ යාපනෙත් ගියානෙ. :) ගිහිල්ල ඇවිල්ල ආපහු complain කළා, තාම නම් හැදුවෙ නෑ. අද හෙටවත් හැදුවොත් හොඳයි. ඉතින් මේ ලෙඩ නිසා බ්ලොග් ලියනව තියා මේල් චෙක් කරන එකත් ටිකක් අල වෙලා. මුහුණු පොත පැත්තෙත් හරිමම අඩුවෙන් තමා යන්නෙ....