මොරටුව සරසවියේ Materials Science and Engineering දෙපාර්තමේන්තුවේ 05 batch එකේ සිටි සිසුවෙක් වූ ධර්මසේන අය්යා (අපේ උඩ බැච් එකේ රෙපා) හදිසියේ පසුගිය සතියේ අප හැර ගියා.
ඔහුට පිං පිණිස ලේ දන් දීමේ ව්‍යාපාරයක් සංවිධානය කරල තිබෙනවා.
දිනය: මාර්තු 18 වන සිකුරාදාස්ථානය: ජාතික ලේ බැංකුව, නාරාහේන්පිට
වේලාව|: උදේ 8.00 සිට සවස 5.00 දක්වා
ඉතින් ඔයාලටත් මේ සත්කාර්යයට සහභාගි වීමට අපි කාරුණිකව ආරාධනා කරනවා.
එන්න බලාපොරොත්තු වෙනවා නම් කරුණා කරල මේ ලිපියට අදහසක් දක්වන්න. ඔවුනට කෑම බීම සකස් කිරීමට අවශ්‍ය නිසා එන පිරිස කොපමණ වෙයිද කියල දැනගන්න ඕනෙ කරනවා.

1:49 PM
Madhawa Habarakada
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




http://www.roosara.info/
ReplyDeleteko ban oka dan nadda ?
මමත් ඒක ටික කාලෙකින් බැලුවෙ නෑ. මොකද මේ දවස් වල ටිකක් ජොබ් එකේ වැඩ වඩී.
ReplyDeleteඒක lkserversලගෙන් ලැබුනු offer එකක්නෙ. ඒකෙ 1 year subscription එක ඉවර වෙලාද කොහෙද. කොහොමත් ඒ සයිට් එක මම වෙනත් තැනකට මාරු කරලයි තියෙන්නෙ. ඒක ලඟදිම www.roosara.net හරහා ඔබට බලන්න පුලුවන්. දැනටමත් ඒකෙ testing වැඩ යනවා.
මාදව අයියේ අපිත් කළා ලේ දන්දීමේ වැඩසටහනක්... ඒ ගැන විස්තරයක් මගේ බ්ලාග් එකෙත් දැම්මා... ඇවිත් බලන්නකෝ...
ReplyDeletehttp://sooriyaarachchi.blogspot.com/