Sunday, February 27, 2011

Web Designers, Graphic Designers, Animators, Programmers ඕනෑ කර තිබේ

ඔයාලට මතකයිනෙ මම ඉස්සෙල්ල මගෙ ලිපියෙ කිව්ව අපේ යාළුවො කිහිප දෙනෙක් සෙට් වෙලා හදාගත්තු IT Firm එක ගැන. ඉතින් අපි දැන් කට්ටිය හොයනව අපිත් එක්ක වැඩ කරන්න. මම ඉස්සෙල්ල ලියපු ලිපියටත් කිහිපදෙනෙක් මේල් කරල තිබුන එකතු වෙන්න කැමතියි කියල.ඉතින් තව අය ඉන්නව නම් අපිත් එක්ක වැඩ කරන්න කැමති (Project සෙට් වෙන හැටියට හා Contract Basis) මේල් කරන්න අපිට (careers[at]nanovik[dot]com වලට) අපි මෙන්න මේ වගේ අයව තමා හොයන්නෙ.Web Designers (DreamWeaver, Flash, etc) Web Developers...

Sunday, February 20, 2011

කාලෙකට පස්සේ, මගේ ජොබ් එක හා මේ දවස් වල...

ඉතින් කට්ටිය කොහොමද? කාලෙකට පස්සෙ ආවෙ. සමාවෙන්ඩ ඕනෙ. කැම්පස් අවුට් වෙලා ටික කලක් ගෙදරට වෙලා විවේකීව ඉඳල දැන් ජොබ් එකකට යනවනෙ. ඉතින් ටිකක් බිසී. පටන් ගත්තු ගමන්ම වැඩ නැති උනත් ගොඩක්. ගෙදර එන්නෙ රෑ වෙලා, දවස් 6ක් වැඩනෙ.ඒ අස්සෙ ටිකක් කම්මැලිකමකුත් ඇවිල්ල තිබ්බෙ බ්ලොග් ලියවිල්ල සම්බන්ධයෙන්. ඒත් නවත්තන්නෙ නම් නෑ. :) යන්තම් "Photography සිංහලෙන්" එකටත් ලිපියක් දවාලියෙන් ලිව්ව. ඉතින් පොඩ්ඩක් කියල ඉන්නම්කො මගෙ ජොබ ගැන.මම "මාග ඉංජිනියරිං පුද්ගලික සමාගමේ"...