Sunday, September 26, 2010

ඔබගේ වෙබ් අඩවියයේ Traffic වැඩි කරගන්නේ කොහොමද? - 3

හුඟ කාලෙකට පස්සෙ ආවෙ. වැඩ ඉවරයක් නෑ නෙ. විභාග තිබ්බ, ඒක ඉවර උනාම EXMO, ඊට පස්සෙ ප්‍රොජෙක්ට් රිපෝට්, දැන් presentation වලට ලෑස්ති වෙන්න ඕනෙ,  ඒ අස්සෙ ටෙක්නෝ එකෙත් වැඩ ටිකක් තියෙනව. ඉතින් බ්ලොග් ලියන්න වෙලාවක් නෑ, වෙලාවක් ආවත් මේක ලියන්නෙ නැතිව වෙන වැඩනෙ. :( සමාවෙවෙන්න ඕනෙ මට.හරි අද මේ ලිපිය පටන් ගමුකො.පළමු ලිපියට මෙතනින් යන්න.දෙවන ලිපියට මෙතනින් යන්න.අද තෙවන කොටස.අද පටන් ගන්න තියෙන්නෙ අංක 28න්.තරඟාවලි28. Reweet Contest එකක් පවත්වන්න. ඔබට පුළුවන්...

Monday, September 13, 2010

EXMO 2010 - උත්කර්ෂවත් ලෙස නිමා වුනි

EXMO තාක්ෂණික ප්‍රදර්ශනය, මොරටුව සරසවිය තුළ කාලෙකින් පවත්වපු දැවැන්තම ප්‍රදර්ශනය කියන්න පුළුවන්. මේක පැවැත්වුවේ ඉංජිනේරු පීඨය මගිනුයි.සියළුම දෙපාර්තමේන්තු මීට සහභාගි වුනා.මම, ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුවෙක්. අපේ දෙපාර්තමේන්තුවත් මේ සඳහා ඉහළ සහභාගිත්වයක් ලබා දුන්නා.අපගේ දෙපාර්තමේන්තුවේ සිටින සිසුන් සංඛ්‍යාව අනෙකුත් දෙපාර්තමේන්තු වලට සාපේක්ෂව අඩු උනත්, අපි අනෙකුත් දෙපාර්තමේන්තු මට්ටමටම ඉතාම ඉහළින් මෙම ප්‍රදර්ශනය සිදු කළා.අපගේ දෙපාර්තමේන්තුවට ඉතා ඉහළ ජනකායක් පැමිණියා. EXMO ප්‍රදර්ශන කමිටුවේ ප්‍රධානි මහාචාර්ය සී. කේ. පෙරේරා කථිකාචාර්යතුමන්...

Sunday, September 5, 2010

ආපහු ආවා සහ EXMO 2010

විභාග වැඩ නම් ඉවරායි. අපේ කැම්පස් ජීවිතෙත් ඉවරයි වගේ තමයි ඉතින් මේ අන්තිමම විභාගෙත් එක්ක.ඒත් ඉතින් තව Final Year Project report, presentation දෙනකොට මේ මාසෙත් ඉවරවෙනකම් කැම්පස් ගාටන්න වෙනවා.විභාගෙ ඉවර උනාට දැන් ඊටත් වඩා වැඩ අධිකයි නෙව. ඇයි අපේ ExMO 2010 මහා ඉංජිනේරු ප්‍රදර්ශනය.ඒකට මේ දවස් වල හෝ ගාල වැඩ. ඉතින් එ වැඩ නිසා අලුතින් හරි හමන් ලිපියක් නම් ලියා ගන්න බැරි වෙනව මේ සතියෙත්. :(වට් ටු ඩූ කිව්වලු. ඉතින් මගෙ පාඨකයො (මහ ගොඩක් නෑ ඒත් ඉන්න ටික මසුරං...