සමා වෙන්න ඕනෙ, මේ බ්ලොග් එකෙයි, "Photography සිංහලෙන්" බ්ලොග් එකෙයි මේ සතියෙ හරි හමන් ලිපියක් ලියන්න විදිහක් නෑ, වෙලාවක් නෑ. යන්තම් "Guide To CSE" බ්ලොග් එකේ ලිපියක් ලිව්ව.Assignments, Reports, Courseworks, වැහි වැහැල. ඒ අස්සෙ අනිද්ද job interview එකකුත් තියෙනව. ඒ අස්සෙ අපේ CSE Talk ෆෝරම් එක හොස්ට් කරපු උන් server upgrade එකක් යනව කියල, ෆෝරම් එක නවත්තල. ඉතින් ඒක තාවකාලිකව දැන් වෙන තැනක deploy කරල තියෙන්නෙ. "Technology Management" assignment එකක් කරන්න ලෑස්ති වෙන්නෙ දැන්, ගොඩ වෙලාවක ඉඳන් ලෑස්ති වෙනවා තාම පටන් ගන්න බැරි උනා, මේක කරන්න මොකක්හරි...