කාලෙකට පස්සෙ කිව්වට සති දෙකයි මට ලිපියක් දාන්න බැරි උනේ. මොකද කිව්වොත් අපේ ගෙඩහ්‍ර පොඩි කරදර ටිකක්, ඉතින් ඒව මේව නිසා ලිපියක් ලියන්න හරි හමං නිවාඩුවක් ලැබුනෙ නෑ, (ඒ උනාට කොහොමෙං කොහොමහරි Guide To CSE අඩවියටයි Photography සිංහලෙන් අඩවියටයි ලිපි දෙකක් ලියාගත්ත.)තාම ඒ කරදර නම් ටික ටික තියෙනව, නමුත් මේ සති අන්තයේ නම් මේ බ්ලොග් එකට ලිපියක් ලියන්න තමා හිතාන ඉන්නෙ. පුළුවන් වෙයි කියල හිතනව. ටිකක් වැඩ කටයුතුත් තියෙනව, assignments, courseworks, වගේ ඒව එහෙම. :)එහෙනම් ලිපියකින් හමු වෙමු. කියන්නකො බලන්න ඔයාල වැඩිපුරම කැමති මොන ජාතියෙ ලිපි වලටද කියල, මම මෙතෙක්...