
2021!අලුත් අවුරුද්දක්, ජීවිතේට තවත් දින 365ක්.මොකද මේ ලැබුණු අලුත් දින 365 කරන්න බලාපොරොත්තු වෙන්නෙ? මොනවද සැලසුම්?2020!පසුගිය අවුරුද්ද.අලුත් අවුරුද්දෙ සැලසුම් වලට ඉස්සෙල්ල, පරණ අවුරුද්දෙ මොකද උනේ, මොනවද කළේ කියල පොඩ්ඩක් හැරිල බලමුද? වසරෙන් භාගයක්ම වගේ ගෙවුනෙ COVID19 එක්ක. ගෙදරට වෙලා. එහෙම නේද?මොකද කළේ?online tuition class/lectures වලට සහභාගි නොවී ඉන්න බැරි නිසා සහභාගි උනා, TV බැලුව, films බැලුව, novels කියෙව්ව, phone එකෙන්...