Sunday, April 19, 2020

Hosted wordpress අඩවියකට wordpress.com වල ඇති පහසුකම් හා තවත් බොහෝ දේ ලබා ගන්න Wordpress JetPack

මේක මේ කාලෙ වැඩිපුරම භාවිත වෙන ප්ලගින් එක වෙන්නත් පුළුවන්. මේකෙත් ෆ්‍රී හා ප්‍රිමියම් දෙකක් තියෙනව. ෆ්‍රී එකෙත් ගොඩක් පහසුකම් තියෙනව. මේකෙ තියෙන පහසුකම් රාශිය අතරින් මම කැමතිම හා වඩාත්ම වැදගත් පහසුකම් මෙන්න මේව. 1. සයිට් එකට බරක් නැතිව Site #statistics ගන්න හා බලන්න. මොකද මේකෙදි සයිට් ස්ටැට්ස් දෙන්නෙ wordpress.com එකත් එක්ක. ඉතින් සයිට් එකට කිසිම බරක් නෑ ඒකෙන්. 2. #Brute force attacks වැළැක්වීම. සයිට් එකක පාස්වර්ඩ් එක හොරාගන්න භාවිත කරන මූලිකම ක්‍රමයක්...