
ආයුබෝවන්!.
GoGreenLK - Eco Friendly Products and Services Web Directory
වෙබ් අඩවිය හඳුන්වා දෙන්නයි හදන්නෙ.
මෙම අඩවියේ පළ කෙරෙනු ලබන්නේ
1. “පරිසර හිතකාමී” ලෙස වර්ග කරනු ලබන, පරිසරයට හානිදායක භාණ්ඩයකට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි “පරිසර හිතකාමී නිෂ්පාදන".
2. "පරිසර හිතකාමී" සේවාවන් (ප්‍රතිචක්‍රීකරණ ආයතන, පරිසරයට හානිකර දේ එකතු කරන ආයතන)
නිෂ්පාදකයින්ට/සේවා ලබා දෙන්නන්ට
ඉතින් ඔබත් පරිසර හිතකාමී නිෂ්පාදනයක් කරනවා නම් හෝ...