Tuesday, September 17, 2019

ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ක්‍රම 100ක් - පළමු 25

ඉතින් ආයුබෝවන්!. මේ මාතෘකාව එක්ක මම ඉතා දිග ලිපියක් ලියාගෙන යනව. නමුත් පෙනුනු කාරණය, කාලය එක්ක ලිපිය ඉවර කරන්න යන කාලය ඉතා වැඩියි. ඉතින් මේ tips 100, 25 කොටස් වලට කඩල දෙන්න හිතුව. එතකොට ඔයාලට බලන්නත් ලේසී, මට ලියන්නත් ලේසී. මීට පෙර මම ලියපු, "සාර්ථකව ඉංග්‍රීසි කතා කරමුද" ලිපිය කියවන්න මෙම සබැදියෙන් යන්න. https://madhawaweblog.blogspot.com/2019/01/learn-to-speak-english.html ඉංග්‍රීසි කියන්නෙ මේ කාලෙ අත්‍යවශ්‍යම දෙයක් වෙලා. රැකියාවේ වැඩකටයුතු,...