Tuesday, June 11, 2019

Arduino වලින් Remote Controlled Car එකක් - ඊළඟ ප්‍රොජෙක්ට් එක

මේ මගෙ තුන්වන ආර්ඩුයිනෝ ප්‍රොජෙක්ට් එක. 1. Arduino Smart Home with NodeMCU, IFTTT, Blynk, Google Home (සමාවෙන්න. ඒ ගැන ලියන්න බැරි උනා) 2. Arduino වලින් වෙසක් සැරසිලි with Pixel LED  3. මේක. Arduino RC car with Radio Control (433MHz) ඉතින් දැනට අවශ්‍ය දේවල් හැම දෙයක්ම ඕඩර් කරල තියෙන්නෙ. (AliExpress සහ එහෙන් මෙහෙන් හොයාගත්තුව) උපකරණ දෙක එනකම් ඉවසන් බලන් ඉන්න තියෙන්නෙ. අවශ්‍ය උපකරණ පරණ කැඩුනු සෙල්ලම් කාර් එකක්. (චැසිය හා රෝද හොඳින් තිබිය යුතුයි) Arduino...