
මේ වෙසක් එකට ඉතින් මම අපේ ගෙදර ලයිට් වලින් සැරසුවෙ NeoPixel LED වැලකින්. වෙනත් තැන් වල තියෙන වර්ණ කිහිපයක් පමණක් තියෙන LED Lights වැල් වෙනුවට විව්ධාකාරයේ patterns හා දේදුන්නේ වර්ණ වලින් අපේ ගෙදර සැරසුනා.
ඒ ආර්ඩුයිනෝ වලින් කරපු තවත් වැඩක්. (ආර්ඩුයිනෝ වලින් කරපු වැඩ ගැන කියන්නම් කියල කිව්වට කියන්න බැරි උනු එකට සමාවෙන්න. i.e. Smart Home, remote controlling, etc)
පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්ත. මෙන්න පහලින් ඒක.
ඔක්කොටම වඩා ලොකුම...