Thursday, January 3, 2019

සාර්ථකව ඉංග්‍රීසි කතා කරමුද?

ඉංග්‍රීසි හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් ඉංග්‍රීසි කතා කිරීම හුඟක් අයට තියෙන බයක්.  ඉතින් මගෙ අදහස් ටිකකුත් කියන්න හිතුව. මුලින්ම මගෙ කියවන්නන් සියළුම දෙනාට සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියළු දෙනාගේම සියළුම අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! ආපහු සබ්ජෙක්ට් එකට.  මම පාසලේදී පමණක් නෙමෙයි, අමතර පංතියක් හරහාත් ඉංග්‍රීසි හොඳින් ඉගෙනගත්ත. ඔව්. මට සා. පෙළ වෙනකොට ඉතා හොඳින් ඉංග්‍රීසි ලියන්න හා කියවන්න පුළුවන්....