Thursday, October 4, 2018

මෙවර පොත් සල්පිල, මගේ අත්දැකීම් හා අදහස්

වෙනදා මෙන්ම මේ වසරේදීත් අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. පසුගිය වසරවල දී වගේම මේ වසරේදීත්  මම පොත් ප්‍රදර්ශනය බැලීමට සහ පොත් මිලදී ගැනීමට ගියා.  පෝය දිනයේ දවල් 12ට ගත්තු ඡායාරූප දෙකක් මේ ලිපිය ලියන්න ආරම්භ කළේ ප්‍රදර්ශනේ පටන් ගත්තු දවසට පස්සෙ දවසෙ උනත් මට මේක ඉවර කරල දාන්න වෙලාවක් ලැබුණේ නෑ. :(  ගිය වසරේදී රාත්‍රි කාලයේ ගොස් ලබාගත් අත්දැකීම නිසා මේ වසරේදීත් පොත් ප්‍රදර්ශනේට ගියේ රාත්‍රී කාලයේ....