
Creepy-pasta කියන්නෙ ඉතා කුඩා ත්‍රාසජනක කතා වලට. මේව වාක්‍යයක් හෝ කුඩා ඡේදයක් හෝ ඡේද කිහිපයක් විය හැකියි.
විකිපීඩියාවෙ මේව ගැන කියන්නෙ මෙහෙම.
Creepypastas are horror-related legends or images that have been copied and pasted around the Internet.[1][2][3] These Internet entries are often brief, user-generated, paranormal stories intended to scare readers. They include gruesome tales of murder, suicide, and...