Wednesday, September 27, 2017

මේ පාර බුක් ෆෙයා ගමන

කට්ටිය සෙට් උනෙත් නෑ. මුලදි පෝස්ට් එකක් දෙන්නත් බැරි උනා ඉස්සර අවුරුදු වල වගේ. මේක ලියන්නත් පරක්කු උනා. ගත්තු පොත් වලින් කොටසක් කොහොම හරි, මම මේ පාර පොත් සල්පිලට ගියේ මගෙ නෝනත් එක්ක ටිකක් රෑ වෙලා. මොකද පොඩ්ඩගෙ වැඩත් එක්ක නිවඩු දවසක දවාලක යන එක ඉම්පොසිබල්. :) කොහොම හරි මේ පාර ගත්තු මගෙ පොත් ලැයිස්තුව තමයි මේ. Book Name Author Publisher Price පුනර්භව ගවේශන පරි: කුමාර සිරිවර්ධන දයාවංශ ජයකොඩි 400.00 ...

Thursday, September 21, 2017

අලුතින් බ්ලොග් අඩවියක් අරඹමු

අපේ අදහස් ප්‍රකාශ කරන්න, අපේ නිර්මාණ එළිදක්වන්න බ්ලොග් එකක් පවත්වාගෙන යන එකදැන් හරි පහසුම මාධ්‍යයක් වෙලා. අන්තර්ජාලය හරහා තමන්ගේ අදහස් එළිදැක්වීම සඳහා තමන්ගේ හැකියාව එලිදැක්වීම සදහා හොඳම මාධ්‍ය විදිහට විදියට දැන් හුඟක් අය පාවිච්චි කරන්නේ කරන්නෙ blog.  බ්ලොග් එකක් කියන්නේ මොකද්ද  බ්ලොග් එකක් කියන්නේ සරලව කිව්වොත් online journal එකක්. ඉස්සර බ්ලොග් කියන එක online dairy කියලත් හැඳීින්වුණා. නමුත් දැන් බ්ලොග් හරහා දහස් ප්‍රකාශ කිරීම පමණක්...