
මම පොඩි සමීක්ෂණයක් කරනවා ලංකාවෙ අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන්නන් හා භාණ්ඩ මිලට ගන්නන්ගේ රටාවන් සම්බන්ධයෙන්. ඉතින් මම ඒකට පොඩි ප්‍රශ්නාවලියක් හැදුව.
ඔබ ලංකාවේ ජීවත් වන, අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන හෝ භාණ්ඩ මිලට ගන්න පුද්ගලයෙක් නම් ආරාධනා කර සිටිනවා මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සපයල මට හැකිතරම් තොරතුරු එකතු කරගන්න සහය වන්නට කියා.
ප්‍රශ්නාවලියට සබැඳීය.
https://docs.google.com/forms/d/e/1FAIpQLSd_eyJtLxOl8YuaXihK-BHI18yPwUH21336PEMptnMkeKLRJA/viewform?usp=sf_link
මෙයින්...