Monday, January 30, 2017

CV Correction Service

මගේ "රැකියා වෙළඳපළ ජයගනිමු" පොත ඔබ මිලට ගෙන තිබේ නම් ඔබට මේ සේවාව එක් CV එකක් සඳහා එක් වරක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එය ඔබ කියෙව්වේ නැති නම් මෙම සබැඳියෙන් ඒ පිළිබඳ විස්තර බලන්න. http://careerguidancelk.blogspot.com//2015/12/lets-win-the-job-market-ebook.html මොකද්ද මේ CV Correction Service එක? ඔයාල රැකියාවකට අයදුම් කරන්න සූදානම් වෙලා දැන් ඔයාල CV එක හදන්නයි ලෑස්ති වෙන්නෙ. නමුත් ඔයාට මේක හරියටම හදාගන්නෙ කොහොමද කියල හරිම...