
මට ඉස්සර නම් ඉංග්‍රීසි බ්ලොග් එකක් තිබුණ.
පස්සෙ ඒක මම වෙන මාතෘකාවකට හැරෙව්ව. නමුත් wordpress.com එකේ තිබ්බ මගෙ ඉංග්‍රිසි බ්ලොග් එක ඩිලීට් නොකළත් තාමත් තියෙනව. ඒකෙ ලිපි කියවන අය තාමත් ඉන්නව. සමහරු ඒකෙ ලිපි කියවල මට මේල් එහෙමත් එවනව.
ආපහු හිතුන ඉංග්‍රීසි බ්ලොග් එකක් පටන් ගන්න මගෙ වෘත්තීයම දේවල් එක්ක ලිපි ලියන්න.
ඉතින් මේ පහලින් තියෙන්නෙ ඒ බ්ලොග් එක.
අද පටන් ගත්තෙ.
මම ඊයෙ කරපු presentation එකක් හා ඒකට අදාලව හදපු ලිපි ටිකක් තමයි දැනට දාල තියෙන්නෙ....