Monday, March 21, 2016

Windows / Android / iOS අතරින් හොදම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය මොකක්ද?

තාක්ෂණය අපේ වටපිටාවේ හැමතැනම තියෙනව. ඒ තාක්ෂණය දැන් අපි ස්මාර්ට්ෆොන් එකක හැඩයෙන් හැමතැනම අරගෙන යනවා. කිහිපදෙනෙක්ට තමන්ගේ ජංගම දුරකතනය ගැන හොඳ දැනීමක් තිබුණත් බොහෝ දෙනෙක් ජංගම දුරකතනයක් මිලදී ගන්නේ ඒහි විශිෂ්ට ලෙස නිමවා ඇති ආකර්ශනීය ස්පර්ශක තිරය ගැන පමණක් අවධානය යොමුකරලා. ඒ නිසා ජංගම දුරකතනයක් මිලදී ගන්න කොට ඔබ මිලදී ගන්නේ මොන විදිහේ එකක්ද සහ ඔබ ඒ වෙනුවෙන් ගෙවන මිලට ලැබෙන වට්නාකමක් ලැබෙනවාද නැද්ද යන දේ ගැන විමසිලිමත් වීම වැදගත් වෙනවා. ඒ තීරණය...

Sunday, March 20, 2016

සල්ලි නැතිව Business පටන්ගන්න බැරිද?

උපුටා ගැනීමකි. මෙම පැනය අසන ඕනෑම අයකුට ලැබෙන පිළිතුර 'බැහැ' යන්නයි. නමුත් ඔබ පුදුම වන පිළිතුරක් ලබාදීමට මා සූදානම්. එනම් 'ඔව්, පුළුවන්' යන ඓශ්චර්යජනක උත්තරයයි. වත්මන් තරගකාරී ලෝකයේ ප්‍රාග්ධනය ප්‍රධාන ව්‍යාපාර සාධකය බවට පත්ව තිබෙනවා. ප්‍රාග්ධනය, තාක්ෂණය, කළමනාකරණය හා අලෙවිකරණය ව්‍යාපාර පවත්වාගෙන යෑමට උදවු වන ප්‍රධාන සාධකයක්. නමුත් මේ කිසිවක් නොමැතිව ව්‍යාපාර පටන් ගැනීම අදහාගන්න බැරි කාරණයක්. නමුත් ලොව පුරා සෑම තැනකම මේ දේවල් පුදුමඑළවන ආකාරයෙන්...