
මොනවද මේ Group Buying Sites?
තේරුම නම් අහන්නෙපා. උදාහරණෙකින් කියන්නම්.
ඩිස්කවුන්ට් සයිට්.
උදා: buynow.lk, mydeal.lk, anything.lk, easy.lk ....................
මේවයෙ හරි ලාභෙට බඩු තියෙනවනෙ. ඔයාල දැකල ඇති.
එයාල කියන විදිහට සමහර බඩු වල ඔරිජිනල් මිලෙන් 50%කට වඩා අඩු මිලකට එයාල සමහර බඩු අපිට දෙනවා.
ඒ කියන තරම් එච්චර අඩු මිලට දෙන්නෙ කොහොමද ඇත්තටම?
මම නම් වැඩිපුර දන්නෙ නෑ. නමුත් දේවල් දෙකක් දන්නව.
1. එයාලට Showroom maintenance වියදමක් යන්නෙ...