
ඔයාලට මතක ඇති මම ඔය උඩ තියෙනව වගේ පොත් පිංචක් සැකසුව බව කිව්ව. ඒත් එක්කම යම් සමීක්ෂණයක් ගැන කිව්ව. ඉතින් ඒ සමීක්ෂණය අවසන් කරන්න තමයි සූදානම් වෙන්නෙ. අවසන් කරනව කිව්වෙ ඊට තොරතුරු එක් රැස් කිරීම.
240ක පමණ පිරිසක් ඊට සහභාගී වෙලා තිබුණ. මගේ ප්‍රශ්නාවලියට සහභාගී වී, ඔවුන්ගේ වටිනා අදහස් බෙදාහදාගෙන තිබෙනවා. ඒ සියල්ලන්ටම ස්තුතිවන්ත වෙනවා.
ඔවුන්ගේ ඊ මේල් ලිපිනය සඳහන් කළ අයට මම "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච ඊ මේල් හරහා...