ඔන්න ඉතින් මම මේ දවස් ටිකේම මහන්සි උනු දේ ඔයාලට දෙන්නයි මේ හදන්නෙ.
1. වෘත්තීය මාර්ගෝපදේශනය ගැන ලිපි ලියවෙන බ්ලොග් අඩවියක්.
2. "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" නමින් සරළ සිංහල බසින් ලියවුනු පොත් පිංච
මතක ඇතිනෙ මම පහුගිය ලිපි දෙකකින්ම ඔයාලට කිව්ව මම සිදුකරමින් පවතින සමීක්ෂණයක් පිළිබඳව. මේකත් ඒකත් එකට සම්බන්ධයි. තවමත් මට අවශ්‍ය තරම් ඒකට කට්ටිය එකතු වෙලා නෑ නිවැරදිම ආකාරයට ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න.
ඉතින් ඔයාලට මම නැවත වරක්...