ඉතින් ඉතින්? හුඟ කාලෙකින් ලිපියක් ලියන්න හිතුන. වෙලාව මඳකම කියල බොරු කියන්න ඕනෙ නෑ, ඇත්තටම කම්මැලිකම තමා.
මම ඉතින් මේ බ්ලොග් එක බ්ලොගර් වල කළාට මම වර්ඩ්ප්‍රෙස් මත කරන බ්ලොග් අඩවි කිහිපයකුත්, වෙබ් අඩවි කිහිපයකුත් තිබෙනවා. පහුගිය දවසක මගෙ හොස්ටිං කොම්පැනියෙන් මට ඊ මේල් එකක් ආව වර්ඩ්ප්‍රෙස් අඩවි වලට බොට්නෙට් එකකින් හැකර් ඇටෑක් එකක් තියෙනව, ඉතින් අඩවි බැකප් කරගන්න හා CloudFlare හරහා ආරක්ෂා කරගන්න කියල.
ඒ බොට්නෙට් ඇටෑක් එක නම් වෙන්නෙ admin...