
මම මේ නිකමට හිතිල Windows Live Writer ඉන්ස්ටෝල් කළා. දැන් මේ ඒකෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියල බලන්න බැලුවෙ. හ්ම්ම්. නරක නෑ වගේ. කරදරයකුත් නෑනෙ. ඔප්ශන්ස් එහෙමත් ගොඩක් තියෙනව. ලින්ක්, විඩියෝ, රූප, වගු, ෆොටෝ ඇල්බම්, පිකාසා/ෆ්ලිකර් ෆොටෝ, සිතියම්, එහෙම එකතු කරන්න පුළුවන් පහසුවෙන්ම.
මම ප්ලගින් කිහිපයකුත් දැම්ම. ඒව නිසා, කෝඩ් ලියන්න, ස්කයි ඩ්‍රයිව් එකෙන් ෆයිල් දාන්න, ඇටෑච්මන්ට් දාන්න, ක්ලිප් බෝඩ් එකෙන් කෙලින්ම කොපි කරන්න, පිකාසා ඇල්බම් දාන්න එහෙමත් පුළුවන්.
ටිකක්...