
මුලින්ම මගෙ සිංහල බ්ලොග් එකේ කොළඹ කොටස් වෙළඳපළ ගැන ලිපි ලියන්න පටන් අරගෙන, ඒවට ආපු අදහස් ගොඩ දැක්කම හිතුනු අදහසක් අනුව, කොටස් වෙළඳපල ආයෝජනය ගැන ලිපි කියන්න වෙනමම බ්ලොග් එකක් හදන්න හිතිල, http://guidetocse.blogspot.com කියන ලිපිනය යටතේ ඔන්න මම කොටස් වෙළඳපළ ආයෝජනය ගැන අධ්‍යාපනික ලිපි ලියන්න අලුතින්ම බ්ලොග් එකක් පටන් ගත්ත. ඒ 2010 අප්‍රේල් මාසෙ 12 වනදා. ඉතින් ඕක කරගෙන යන අතරෙ හිතුන මටම කියල ටොප් ඩොමේන් එකක් ගන්න මේ බ්ලොග් එකට. යාලුවෙක්ගෙ වෙබ් කාඩ්...