දවස් කිහිපයක් තිස්සෙ මට සෙම්ප්‍රතිශ්‍යා උණ, තාම සනීපයක් නෑ, ඒත් ඉතින් පොඩ්ඩක් මේ පැත්තත් බලන්න එපැයි.
ලෝකය වටා සිටින ව්‍යවසායකයන් (entrepreneurs) සමඟ සම්බන්ධ වන්න කැමති නම් මෙන්න ගැළපෙන වෙබ් අඩවියක්. මේකත් ටිකක් ට්විටරය වගේමයි. හැබැයි මේකෙ ඉන්නෙ පට්ට ඩයල්ස්. ලෝකෙ ලොකු ලොකු කස්ටිය මේකෙ ඉන්නව, ඔයාල කරන දේවල් සම්බන්ධයෙන් උපදෙස් ගන්න, අළුත් අළුත් අදහස්, නව නිර්මාණාත්මක අදහස්, ලබා ගන්න පුළුවන් මේ හරහා. ප්‍රශ්න අහන්න, ප්‍රශ්න වලට උත්තර දෙන්න, ඔය වගේ වැඩ කරන්න පුළුවන් මේ වෙබ් අඩවිය හරහා.
මේ තියෙන්නෙ මගෙ පිටුව.
ගිහිල්ලම බලන්නකෝ.
http://sprouter.com/
http://sprouter.com/madhawa







Hi,
ReplyDeleteThanks bro!!! You're always give us something new.. ;)
ඔබට බොහෝම ස්තුතියි!!!