ඔයාලම බලල කියන්නකො ඔයාලත් මේව බලල තියෙනවද කියල.
මේ තියෙන්නෙ 2010 මැයි 12 වනතෙක් නරඹා ඇති විඩියෝ දර්ශන වලින් ජනප්රියම 10.
1.) Lady Gaga - Bad Romance - 202,638,903 views
2.) Charlie bit my finger - again ! - 188,791,124 views
3.) Evolution of Dance - 143,247,222 views
4.) Justin Bieber - Baby ft. Ludacris - 132,580,445 views
5.) Pitbull - I Know You Want Me (Calle Ocho) - 119,923,564 views
6.) Hahaha - 119,152,769 views
7.) Miley Cyrus - 7 Things - 118,286,992 views
8.) Miley Cyrus - Party In The U.S.A - 117,698,230 views (Embedding disabled by request)
9.) Jeff Dunham - Achmed the Dead - 111,893,349 views
10.) Lady Gaga - Just Dance ft. Colby O'Donis - 109,876,282 views
මෙතන ෂුවර් එකට ඔයාල බලල තියෙන ඒවත් ඇති.
අංක 5 හා 9 මම බලල තියෙනව, 9 නම් පට්ට. Miley Sirus ගෙ සිංදු මම අහල තියෙනව, නමුත් මෙතන තියෙන එක නම් බලල නෑ. (මගෙ ලඟ එයාගෙ අළුත්ම සිංදු නෑ නෙ :( )
මම ඕකෙන් බලල තියෙන්නෙ jeff dunham ගෙ video එක විතරයි.ඒක නම් පට්ට.
ReplyDelete