Wednesday, May 12, 2010

Online GIF Animator එකක්

Loogix කියන්නෙ ඔන්ලයින් GIF Animator එකක්. ඔයාලට තියෙන්නෙ ඡායාරූප කිහිපයක් එතනට එකතු කරල ඒවට එක එක effect දාන්න. ඊට පස්සෙ Generate Animation එක ක්ලික් කළාම ඇනිමේශන් එක හදල දෙනව. html කෝඩ් එකකුත් දෙනව, ඔයාලට මේක මුහුණුපොත වගේ තැන් වලත් ලේසියෙන්ම දාගන්න පුළුවන්.

No comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.