මේ දවස් වල හුඟක් කතා බහට ලක්වෙන මාතෘකාවක්නෙ, කොළඹ කොටස් වෙළඳපළ. විවිධ අය කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය දිරි ගැන්වීම සඳහා විවිධ දේ කියනව (මමත් ඇතුළුව, :) හැබැයි මේකෙන් මට කිසිම ලාභයක් නෑ, රට වෙනුවෙන් දෙයක් කිරීමයි බලාපොරොත්තු වෙන්නෙ.) පත්තර වල ලිපි ලියවෙනව, රූපවාහිනී වැඩසටහන් පවත්වනව, වෙබ් අඩවි වල ලිපි ලියවෙනව, ගුවන් විදුලිය රූපවාහිනිය තුළ ඒ ගැන කතා කරනව. ඒ දේවල් වලින් ප්‍රයෝජනයකුත් නැත්තෙ නෑ කියල කියන්න පුළුවන්.
මේ දින වල කොළඹ කොටස් වෙළඳපළ විසින්ම (හරියටම කිව්වොත් ජාතික විනිමය කොමිශන් සභාවෙන්) එසේ දිරි ගැන්වීමක් කරල තියෙනව......
No comments:
Post a Comment
ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.