Wednesday, June 14, 2017

හුඟ කාලෙකින් මේ පැත්තෙ


හුඟ කාලෙකින් බ්ලොග් එකේ ලියන්න බැරි උනා. වෙලාව තමයි ඉතින් නැත්තෙ, අනිත් එක විවිධාකාරයේ වැඩ වලට අතගහල නිසා එක එක වැඩ වලට ටික ටික වෙලාව දෙන්න එපැයි. ඒ කෙසේ වෙතත්, මේ දවස් වල නම් වෙලාව කියන එක ඇත්තෙම නෑ. 
කොහොම හරි ලියන්න නම් වෙලවක් වෙන් කළ යුතුමයි. මොකද ඒකනෙ මගෙ විනෝදාංශය.
මේ දවස් වල අලුත් විෂය පරාසයක් ගැන පොඩ්ඩක් මම අධ්‍යයනය කරනව. ඒ සම්බන්ධයෙන් පොඩි දේවල් ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව. එතෙක් එකතු වෙලා ඉන්න.

සුභ රත්‍රියක්!!!

2 comments:

  1. ලියමු ලියමු. අපිත් ගොඩක් දේවල් ඉගන ගෙන තියෙනව අයිය මේ ලියන දේවල් වලින්!

    ReplyDelete
    Replies
    1. සතුටක් එහෙම දෙයක් ලබා ගත්ත නම්.
      ලියන්න උවමනාව ගොඩක් තියෙනව මල්ලි. වෙලාව ප්‍රශ්නෙ. වෙලාව තිබ්බත් ලියන්න කම්මැලිකමත් ටිකක් තියෙනව.

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.